ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් H.E. Robina Marks මහත්මිය හා විපක්ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් අද (27) පෙරවරුවේ විජේරාම නිල නිවසේදී පැවැත්විණි.
ඉදිරියේදී රටවල් දෙක අතර සංස්කෘතික හා ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීමට බලාපොරොත්තු වන බව මහ කොමසාරිස්තුමිය මෙහිදී පැවසීය.
මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් මහතාද එක්වූහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...