අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අනුමැතිය ලබාදීම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊයේ (27 ) ප‍්‍රතික්ෂේප කර ඇත.
එම ගිවිසුම පිළිබඳ සාකච්ඡා කිරීම තව සති දෙකකින් කල් දැමීමට ද කැබිනට් මණ්ඩලය ඒ අනුව තීරණය කර ඇත.
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අදාළ කැබිනට් පත‍්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද හතරවැනි අවස්ථාව මෙය බව ද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...