දේශීය පුවත්

මුහුදු මහා විහාරයේ වසර 50ක පමණ කාලයක් තිස්සේ සිදුවන මුස්ලිම් ආක්‍රමණය පිළිබදව ජනප්‍රිය සංගීතවේදී ඉරාජ් වීරරත්න විසින් වාර්තා වැඩසටහනක් ඉදිරිපත් කර තිබේ.

මෙම වාර්තා වැඩසටහන සදහා සහභාගීවී සිටින අවස්ථාවේදී පහරදීමට යකඩ පොලු රැගෙන පිරිසක් පැමිණ ඇති අතර විහාරස්ථානයේ ස්වාමීන්වහන්සේට පහරදීමට උත්සාහ කරන අවස්ථාවක්ද වීඩියෝ පටයේ රූප රාමු අතර පටිගතව ඇත.

එමෙන්ම මුහුදු මහා විහාරයේ පුදබිමේන් අනවසරයෙන් වැලි කැපිමට පැමිණි පොතුවිල් ප්‍රාදේශීය සභාවේ ලොරි යන මාර්ගය අවහිර කරමින් විරෝධය දක්වා ඇති විහාරාධිපති පුජ්‍ය උඩල මත්තේ රතනප්‍රිය ස්වාමීන් වහන්සේගේ පින්තූර කිහිපයක්ද පසුගිය දිනවල මාධ්‍ය මගින් දැකගතහැකි විය.

මෙම අනවසර වැලි පැටවිම කලක සිට සිදුකරන බවත් බලදරයන් නිහඩ බවත් පක්ෂ විපක්ෂ කිසිවෙකුත් මේ වෙනුවෙන් අදාල නීති ක්‍රියාත්මක කිරීමට මැදිහත් නොවන බවත් මුහුදු විහාරයේ විහාරාධිකාරී උඩලමත්තේ රත්නප්‍රිය ස්වාමීන් වහන්සේ පවසයි.

එම වාර්තා වැඩසටහන පහතින් –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More