දේශීය පුවත්

වෙනිසියුලාවට එරෙහි අධිරාජ්‍යවාදී මැදිහත්වීම්වලට එරෙහිව “වෙනිසියුලාවට එරෙහි අධිරාජ්‍යවාදී අතපෙවීම් පරදවමු!” ලොව පුරා පවත්වනු ලබන විවිධ විරෝධතා ක්‍රියාමාර්ගවලට සමගාමීව කොළඹදී ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් අද (27) පස්වරු 3.00ට මරදාන සමාජීය හා සමයීක කේන්ද්‍රයේදී (CSR) පැවැත්විණි.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ වෙනිසියුලාවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුබන් මොලිනා මහතා විසින් මෙහි දේශන පැවැත්වූහ.

එම අවස්ථාවට සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, ජාත්‍යන්තර ලේකම් අංජන සම්පත් අමරසිංහ, පානදුර නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි යන මහත්වරු ඇතුළු පිරිසක්ද එක්වී සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More