දේශීය පුවත්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දියණිය පවරා ඇති නඩුව රාජ්‍ය නිලධාරීන්ට හිමි වී ඇති මුක්තිය මත ප‍්‍රතික්ෂේප කරන ලෙස ඒ මහතාගේ නීතිවේදීන් විසින් කැලිෆෝනියා අධිකරණය වෙත අලූතින් ඉල්ලීමක් කර ඇත.

අහිංසා වික‍්‍රමතුංග විසින් ගොනු කර ඇති මෙම නඩුව පිළිබඳව නීතිවේදීන් දන්වා ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම්වරයාට ශී‍්‍ර ලංකා රජයේ නිල පනත යටතේ මුක්තිය හිමි වී ඇති බවයි.

මෙයට පෙර ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිතයා ලෙස ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කටයුතු කරද්දී නැගෙනහිර කොටි හමුදා නායක රමේෂ්ගේ බිරිය ගොනු කළ නඩුව මුක්තිය මත ඇමරිකානු අධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More