දේශීය පුවත්

විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසන්නේ මින් ඉදිරියට සමගි ජනබලවේගය යටතේ මුස්ලිම් හා දෙමළ පක්ෂවල අපේක්ෂකයන්ට නාම යෝජනා ලබා නොදෙන බවත්, ඔවුන්ට අවශ්‍ය නම් මැතිවරණයෙන් පසු එකතු වී වැඩ ...

කොරෝනා මරණ 150 පනී

December 14, 2020 8:26 am

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් අද(13) රෝගීන් තිදෙනෙකු මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත ගණන 152කි. මියගොස් ඇත්තේ, 62 සහ 71 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු සහ 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

දෙවැනි ලෝක යුද්ධයටත් වඩා දරුණු අන්දමින් කොරෝනා වසංගතය පැතිරී ලෝකයේ බලවත් රටවල් පවා අද විශාල ආර්ථික අහේනියකට පත්ව තිබියදී ශ‍්‍රී ලංකාවේ ජීවන වියදම පහත හෙළීම විශාල ප‍්‍රශ්නයක් බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ජීවන වියදම පහත හෙළීම ලේසි පහසු කාර්යයක් නොවන බවත්...

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කරන්නේ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත‍්‍ර පරීක්ෂා කිරීම අවසන් අදියර ආරම්භ කළ බවයි. ඒ අනුව දෙසැම්බර් 12 වැනිදා වන විට උසස් පෙළ විභාග ප‍්‍රශ්න පත‍්‍ර ඇගයීමේ ප...

ආයුර්වේද ඖෂධ ලබාදීම මගින් වැලිකඩ හා මැගසින් බන්ධනාගාර වල කොරෝනා ආසාදිතයන්ට වෛරසය අඩුවී ඇතැයි රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමයේ සභාපති ප්‍රසාද් හේවාගමගේ මහතා සඳහන් කරයි. ඔහු තවදුරටත් සඳහන් කරන්නේ ඔවුන්ට අවශ්‍ය දේශීය වෛද්‍ය ප්‍රතිකාර මේ වන විටත් බොරැල්ල ආයුර්වේද රෝහල...

ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක ක්‍රිකට් කුසලානය ගෙන ඒමට විශාල දායකත්වයක් සැපයූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ ආදරණීය පියාණන් වන ඩන්ස්ටන් ජයසූරිය මහතා අවුරුදු 80ක් ආයු වළඳා මිය ගිය බව සනත් ජයසූරිය මහතාගේ ඥාතීන් දන්වා සිටී. වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු වූ ඩන්ස්ටන...

අද (13) දිනයට මේ වනවිට තවත් කොවිඩ් – 19 සාදිතයින් 515දෙනෙකු මෙරටින් වාර්තාවී ති⁣බේ. එම ආසාදිතයින් අතරින් 368 දෙනෙකු වාර්තා වන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට සම්බන්ධ ආශ්‍රිතයන් ලෙසය. අනෙක් 147දෙනා වාර්තා වන්නේ බන්ධනාගාර ආශ්‍රිතවය. මේ වනවිට වාර්තා වී ඇති සමස්ත නව කොවි...

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත නිවේදනයක් නිකුත් කරමින් පරිසර අමාත්‍යංශය සඳහන් කළේ, ක්ෂේත්‍ර පරීක්ෂාවකින් තොරව ගොඩ ඉඩම්වල වැලි සහ පස් කැණීමට බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීමේ තීරණය දැඩිව ක්‍රියාත්මක කරන්නැයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශ...

ජනතාවගේ සිදුවෙන මැසිවිලි සහ ආර්ථිකයම වශයෙන් ශී‍්‍ර ලංකාවට තදින්ම බලපා තිබෙන ප‍්‍රශ්න සැලකිල්ලට යොමු කර වසා දමා තිබෙන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලබන ජනවාරි මාසයේදී විවෘත කිරීමට බලාපොරොත්තු වන බව සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා  පැවසීය. කෙස...

කල්මුණේ කේන්ද්‍ර කර ගනිමින් සංවිධානය වන අන්තවාදී මුස්ලිම් සංවිධානයක තොරතුරු හමුදා බුද්ධි අංශ මගින් හෙළිකර ගෙන තිබේ. සුපර් මුස්ලිම් නමින් මෙම සංවිධානය හඳුන්වන අතර එහි නායකයා වන්නේ කලන්දර් ලෙබ්බෙ මොහොමඞ් නමැත්තාය. මොහු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් වන වෛද්‍යවරයෙකි...

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව මෙතෙක් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබූ ප්‍රදේශ කිහිපයක් හෙට(14) අලුයම 05:00 සිට හුදකලාභාවයෙන් ඉවත් කරණු ලැබේ.ඒවා නම්, කොළඹ දිස්ත්‍රික්කය: - සිරිසඳ සෙවන නිවාස සංකීර්ණය (ග්‍...

දුරේක්ෂ හෝ එසේත් නැත්නම් වෙනත් මිල අධික උපකරණ ආදියෙන් තොරව නිවසේ සිට අසිරිමත් දර්ශණ අහසේ නැරඹීමේ අවස්ථාවක් අද මධ්‍යම රාත්‍රියේ සිට හෙට අලුයම 2.00 - 4.00 පමණ දක්වා උදාවනු ඇත. මෙය නැරඹීමට අපට අවශ්‍ය කරන්නේ පැහැදිලි ගුවන්තලයක් සහ එය නැරඹීමට ස්ථානයක් තෝරාගැනීම පමණි. අද - හෙට ද...

මහාචාර්ය නලින්ද සිල්වා මහතා දීර්ඝ ලිපියක් ලියමින් පැහැදිලි කරනු ලබන්නේ චම්පික රණවක මහතා හෙල උරුමය විසුරුවා නොහැර අවශ්‍යය විටෙක තමන්ට හසුරුවා ගත හැකි ලෙස නිලධාරි මණ්ඩලයක් පත් කර ගෙන ඇති බවයි. ඊට සමගාමීව ඔහුට බලයට ඒමට ඇති එකම මාර්ගය වන දක්ෂිණාංශය තෝරා ගැනීමට ඔහු කටයුතු කරනු දැකිය හැකි බව එතු...

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා පවසා සිටින්නේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ යෝජනාවක් හෙට (14) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි. අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටින්නේ මේ වන විට වසර 3 කට අධික කාලයක් පළාත් සභා මැතිවරණය කල්දමා ඇති බැවින් එය...

පෑලියගොඩ පිහිටි නව මැනිං මත්ස්‍යය වෙළෙඳ පොල හෙට(14 ) දා සිට වෙළෙඳ කටයුතු සඳහා විවෘත බව මැනිං වෙළෙඳ සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේ මහතා පවසයි. කෙසේ වුවද වෙළෙඳ සැල ව්‍යාපාරික කටයුතු සඳහා විවෘතව පවතින්නේ දිනපතා පස්වරු 04:00 සිට මධ්‍යයම රාත්‍රී 12:00 දක්වා පමණක් බවද ඒ මහතා වැ...

අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මාධ්‍යය නිවේදනයකින් කියවෙන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාතික පර්යේෂණ සභාවට කොවිඩ් -19 සම්බන්ධයෙන් දේශීය වශයෙන් සොයාගෙන ඇති ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධ සම්බන්ධ වි...

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාව මගින් කෙරෙන විමර්ශන මෙතෙක් අවසන් කර නොමැති අතර; එතෙක් ප්‍රහාරය සම්බන්ධයෙන් වෙන වෙනම නඩු පැවරීමට ගත් තීරණය ප්‍රමාද කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇත. පාස්කු ප්‍රහාරය එල්ල වූ ස්ථාන අටට වෙන වෙනම නඩු පැවරීමට ...

තමා මහින්දගේවත්, ගෝඨාභයගේවත් මිනිහෙක් නොවන බැවින් ස්වාධීනව කටයුතු කරන බව පෙන්වා දෙන මැතිවරණ කොමිෂමේ නව සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා තමා ස්වාධීන ද නැද්ද යන වග තමාගේ භාවිතයෙන්ම දැක බලා ගන්ට පුළුවන් බව ද අවධාරණය කරයි. මැතිවරණ කොමිසමේ සාමාජිකයින් දේශපාලන පක්ෂපාති විය යුතු යන කාරණය බැහැර කරන න...

අනුරාධපුර ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අලහප්පෙරුමාගම පිහිටි විජිතපුර බළකොටුවට අයත් බවට පැවසෙන ප්‍රදේශයක; මුස්ලිම් පල්ලියේ තාප්පයක් ඉදිකිරීමට කටයුතු කිරීම හේතුවෙන් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැඟිල්ලක නටඹුන්වලට දැඩි හානි සිදුවී ඇත. අනුරාධපුර පුරාවිද්‍...

ඉන්දීය මහ කොමසාරිස්වරයා ඉන්දීය ධීවරයන් අනවසරයෙන් උතුරු මුහුදට පැමිණීම වළක්වන බවට පොරොන්දු වී දින දෙකක් ගතවීමත් සමගම ඉන්දීය ධීවරයෝ මුලතිව් මුහුදු ප‍්‍රදේශයද 8 දා රාත‍්‍රී ආක‍්‍රමණය කළ බව මුලතිව් ධීවරයෝ පැවසූහ. ඉන්දීය ධීවරයන්ගෙන් මෙතෙක් විශාල හිරිහැරයක් ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...