දේශීය පුවත්

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කරන්නේ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත‍්‍ර පරීක්ෂා කිරීම අවසන් අදියර ආරම්භ කළ බවයි.

ඒ අනුව දෙසැම්බර් 12 වැනිදා වන විට උසස් පෙළ විභාග ප‍්‍රශ්න පත‍්‍ර ඇගයීමේ පළමු සහ දෙවන අදියර අවසන් කර තෙවන අදියරේ ප‍්‍රශ්න පත‍්‍ර පරීක්ෂා කිරීම ආරම්භ කර ඇති බවද හෙතෙම පැවසීය.

විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේ ප‍්‍රශ්න පත‍්‍ර පරීක්ෂා කිරීමේදී බස්නාහිර පළාත හැර අනෙකුත් පළාත්වලින් ආරම්භ කළ බවත්, මේ වන විට බස්නාහිර පළාතේ ද ප‍්‍රශ්න පත‍්‍ර ඇගයීම සිදු කරමින් බස්නාහිර පළාතේ දක්ෂ ගුරුවරුන් මේ සඳහා සම්බන්ධ කරගෙන සිටින බවත්ය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More