දේශීය පුවත්

මහාචාර්ය නලින්ද සිල්වා මහතා දීර්ඝ ලිපියක් ලියමින් පැහැදිලි කරනු ලබන්නේ චම්පික රණවක මහතා හෙල උරුමය විසුරුවා නොහැර අවශ්‍යය විටෙක තමන්ට හසුරුවා ගත හැකි ලෙස නිලධාරි මණ්ඩලයක් පත් කර ගෙන ඇති බවයි. ඊට සමගාමීව ඔහුට බලයට ඒමට ඇති එකම මාර්ගය වන දක්ෂිණාංශය තෝරා ගැනීමට ඔහු කටයුතු කරනු දැකිය හැකි බව එතුමාගේ මතයයි.

එජාපය හතරගාතින් වැටී ඇති මොහොතක සජබයේ සජිත් ප්‍රේමදාස මහතාගේ දුර්වල නායකත්වය චම්පක රණවක මහතාට සිය බල උවමනාව සපුරා ගැනීමට හැකි බවට ඔහු විසින් තක්සේරු කර ඇති බවක් ඒ මහතාගේ විග්‍රහය මගින් පැහැදිළිවේ.

චම්පකගේ ජනාධිපති පිම්ම

 

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More