දේශීය පුවත්

පෑලියගොඩ පිහිටි නව මැනිං මත්ස්‍යය වෙළෙඳ පොල හෙට(14 ) දා සිට වෙළෙඳ කටයුතු සඳහා විවෘත බව මැනිං වෙළෙඳ සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේ මහතා පවසයි. කෙසේ වුවද වෙළෙඳ සැල ව්‍යාපාරික කටයුතු සඳහා විවෘතව පවතින්නේ දිනපතා පස්වරු 04:00 සිට මධ්‍යයම රාත්‍රී 12:00 දක්වා පමණක් බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය. පෑලියගොඩ මත්ස්‍යය වෙළෙඳ සැල පසුගිය ඔක්තෝබර් 21 වනදා සෞඛ්‍යය බලධාරින් විසින් වසා දැමුවේ කොවිඩ්19 වෛරස ආසාදිතයින් 49 දෙනෙකු එක වර හමුවීම හේතුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More