යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව මෙතෙක් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබූ ප්‍රදේශ කිහිපයක් හෙට(14) අලුයම 05:00 සිට හුදකලාභාවයෙන් ඉවත් කරණු ලැබේ.ඒවා නම්,
කොළඹ දිස්ත්‍රික්කය:
– සිරිසඳ සෙවන නිවාස සංකීර්ණය (ග්‍රෑන්ඩ්පාස් පොලිස් බල ප්‍රදේශය )
– සිරිමුතු උයන (ග්‍රෑන්ඩ්පාස් පොලිස් බල ප්‍රදේශයා
– ලක් හිරු සෙවන දුම් රිය නිවාස සංකීර්ණය (මාලිගාවත්ත පොලිස් බල ප්‍රදේශය )
– සිරිසර උයන (බොරැල්ල පොලිස් පොලිස් බල ප්‍රදේශය )
ගම්පහ දිස්ත්‍රික්කය:
– වත්තල පොලිස් බලප්‍රදේශය: කෙරවලපිටිය, හේකිත්ත, කුරුඳුහේන, ඇවරිවත්ත, සහ වැලිකඩමුල්ල ග්‍රාම නිළධාරි කොට්ඨාශය
– පෑලියගොඩ පොලිස් බල ප්‍රදේශය: පට්ටිය –උතුර ග්‍රාම නිළධාරි කොට්ඨාශය
මේ අතර පහත දැක්වෙන ප්‍රදේශ හෙට( 14 ) අළුයම 05:00 සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇත .
කොළඹ දිස්ත්‍රික්කය:
– මයුර පෙදෙස (වැල්ලවත්ත පොලිස් බල ප්‍රදේශය )
ගම්පහ දිස්ත්‍රික්කය
– වත්තල පොලිස් බල ප්‍රදේශය : නයිදුව ප්‍රදේශය (කෙරවලපිටිය ග්‍රාම නිලධාරි කොට්ඨාශය ), දූවේ වත්ත ප්‍රදේශය (වැලිකඩමුල්ල ග්‍රාම නිළධාරි කොට්ඨාශය )
– පෑලියගොඩ පොලිස් බල ප්‍රදේශය රෝහන විහාර මාවත (පට්ටියමුල්ල ග්‍රාම නිලධාරි කොට්ඨාශය )
– කිරිබත්ගොඩ පොලිස් බල ප්‍රදේශය: වෙඩිකන්ද ප්‍රදේශය (හුනුපිටිය උතුර ග්‍රාම නිලධාරි කොට්ඨාශය )
– නිට්ටම්බුව පොලිස් ප්‍රදීශය: වාරන පන්සල පාර, කත්තොට පාර, සහ හිද්‍රා මාවත(තිහාරිය-උතුර සහ තිහාරිය-නැගෙනහිර ග්‍රාම නිලධාරි කොට්ඨාශය )
කළුතර දිස්ත්‍රික්කය :
– බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය : වෙගන්ගල්ල උතුර සහ වෙගන්ගල්ල-බටහිර ග්‍රාම නිළධාරි කොට්ඨාශය
– මරික්කාර් වීදිය (කුඩා හීනටියන්ගල ග්‍රාම නිළධාරි කොට්ඨාශය )
මීට අමතතරව, පහත දැක්වෙන ප්‍රදේශ හුදකලාභාවය නොවෙනස්ව පවතී.
කොළඹ දිස්ත්‍රික්කය:
– මෝදර, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, ආදුරුප්පු වීදිය, ඩෑම් වීදිය, කෙසෙල්වත්ත, මාලිගාවත්ත, දෙමටගොඩ, සහ මරදාන පොලිස් බල ප්‍රදේශය
– කොම්පඤ්ඤ පොලිස් බල ප්‍රදේශය: වෑකන්ද සහ හුනුපිටිය ග්‍රාම නිළධාරි කොට්ඨාශය
– වනාතමුල්ල ග්‍රාම නිළධාරි කොට්ඨාශය බොරැල්ල පොලිස් බල ප්‍රදේශය
– වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශය: සාලමුල්ල ග්‍රාම නිලධාරි කොට්ඨාශය, ලක්සඳ සෙවන නිවාස සංකීර්ණය
– මට්ටක්කුලිය පොලිස් බල ප්‍රදේශය: ෆගියුසන් පාර උතුර
– 60-වත්ත ප්‍රදේශය කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශය
– කෝකිලා පාර වැල්ලවත්ත පොලිස් බල ප්‍රදේශය
ගම්පහ දිස්ත්‍රික්කය
– පෑලියගොඩ පොලිස් බල ප්‍රදේශය: පෑලියගොඩවත්ත, පෑලියගොඩ, සහ මීගහවත්ත ග්‍රාම නිලධාරි කොට්ඨාශය : වෙලේගොඩ උතුර
-මීගමුව පොලිස් බල ප්‍රදේශය: MC නිවාස සංකීර්ණය- තලදූව ග්‍රාම නිළධාරි කොට්ඨාශය
– වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශය: නිදහස් මාවත – හිරිපිටිය-දකුණ ග්‍රාම නිළධාරි කොට්ඨාශය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...