දෙවැනි ලෝක යුද්ධයටත් වඩා දරුණු අන්දමින් කොරෝනා වසංගතය පැතිරී ලෝකයේ බලවත් රටවල් පවා අද විශාල ආර්ථික අහේනියකට පත්ව තිබියදී ශ‍්‍රී ලංකාවේ ජීවන වියදම පහත හෙළීම විශාල ප‍්‍රශ්නයක් බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ජීවන වියදම පහත හෙළීම ලේසි පහසු කාර්යයක් නොවන බවත් දැන් අපට තිබෙන්නේ රටේ තත්ත්වය ගැන සළකා වහ වහා දේශීය ව්‍යාපාර ක‍්‍රියාත්මක කිරීම බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...