ජනතාවගේ සිදුවෙන මැසිවිලි සහ ආර්ථිකයම වශයෙන් ශී‍්‍ර ලංකාවට තදින්ම බලපා තිබෙන ප‍්‍රශ්න සැලකිල්ලට යොමු කර වසා දමා තිබෙන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලබන ජනවාරි මාසයේදී විවෘත කිරීමට බලාපොරොත්තු වන බව සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පැවසීය.
කෙසේ වෙතත් විදේශීය රටවල සිට පැමිණෙන සෑම පුද්ගලයකු ම සෞඛ්‍ය උපදෙස් මත නිරෝධායන සිදුකර රට තුළට ගනු ලබන බව ද හෙතෙම පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...