දේශීය පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක ක්‍රිකට් කුසලානය ගෙන ඒමට විශාල දායකත්වයක් සැපයූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ ආදරණීය පියාණන් වන ඩන්ස්ටන් ජයසූරිය මහතා අවුරුදු 80ක් ආයු වළඳා මිය ගිය බව සනත් ජයසූරිය මහතාගේ ඥාතීන් දන්වා සිටී.

වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු වූ ඩන්ස්ටන් ජයසූරිය මහතා දිගු කළක් අසනීප තත්වයේ පසුවූ බවද කියවේ. අවසාන කටයුතු අද මාතරදී සිදු කිරීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More