දේශීය පුවත්

කොළඹ දී අද(11) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් පැපිලියාන සුනේත‍්‍රාදේවී පරිවෙණාධිපති හා එම විහාරස්ථානාධිපති පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ප්‍රකාශ කර සිටියේ විමල් වීරවංශ මහතා විසින් සිදුකර ඇති ප්‍රකාශවල වරදක් නොමැති බවත් ජනාධිපතිතුමන්ට පක්ෂයේ ඉහළ තන...

විමල් වීරවංශ අමාත්‍යයවරයා සහ පොදු ජන එක්සත් පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඇතුළුව පොදුජන එක්සත් පෙරමුණේ පසු පෙළ මන්ත්‍රීවරු අතර ඇතිවී තිබෙන මත ගැටුම සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතාගෙන් විමසීමක් කරණු...

අග්‍රාමාත්‍යවරයා විසින් දේහයන් භූමිදානයට ඉඩ දෙන බවට පාර්ලිමේන්තුවේදී ඊයේ (10) දින කළ ප්‍රකාශය ඇතුලත් ගැසට් නිවේදනය නිකුත් කරන්නේ කවදාදැයි විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද (11) දින ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ප්‍රාථමික සෞඛ්‍ය...

අද (11) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේ කොවිඩ් ආසාදිතයන් වාර්තා වන ශීඝ්‍රතාවයට වඩා වැඩියෙන් මෙරට කොවිඩ් ආසාදිත මරණ අනුපාතය ඉහළ ගොස් ඇති බවයි. එහිදී අලුත්ගේ මහතා ප්‍...

අද (11) අගරදගුරු මැඳුරේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ව්හන්සේ පාස්කු ප්‍රහාරයට වගකිව පාර්ශවයන්ට එරෙහිව මෙරට නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවුණහොත් තමා ජාත්‍යන්තර අධිකරණයකට යෑමට සුදානම් බව පවසා සිටියහ. එහිදී උන්වහන්සේ වැ...

ජනපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ සිටින නිසා ආණ්ඩු පක්ෂයේ අය ලකුණු දා ගැනීමට කටයුතු කරන බවත් වෙනදාට පාර්ලිමේන්තුවට නොඑන අයත් අද පැමිණ තිබෙන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (11) දින පාර්ළිමේන්තුවේදී කළ සඳහනට ප්‍රතිචාර දක්වමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ස...

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ මහතා සිය සමාජ ජාලා ගිනුමේ සටහනක් තබමින් මහින්ද රාජපක්ෂ නැවත නැගිට්ටවීම සඳහා විමල් වීරවංශ වැන්නන් කළ කිසිවක් නැතැයි පවසා සිටී. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ,විමල් වීරවංශ මහතා ළඟ සිටින විදෙස් ඔත්තුකරුවා වෛද්‍ය වසන්ත බණ්ඩාර...

රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති ඩබ්ලිව්. එම්. පී, බී. උදාගොඩ මහතා මධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ රජයට අයත් ඉඩම් මැනීමේ කටයුතු මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර කොරියානු සමාගමකට ලබාදීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙන බවයි. එහිදී උදාගොඩ මහතා වැඩිඩුරටත් පවසා සිටියේ "පසුගිය යහපාලන ආණ්ඩුව...

මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසා සිටියේ 2015 මහින්ද රාජපක්ෂ මහතාගෙන් පරාජයෙන් පසු ඔහු නැවත දේශපාලනයට රැගෙන ඒමට විමල් වීරවංශ මහතා විශාල කර්තව්‍යයක් කළ බවයි. මහින්ද සුළඟ සංවිධානය කිරීමට පුරෝගාමී වූ පුද්ගලයන් පස් දෙන...

පොදුජන එක්සත් පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් විසින් ඇතිකරගත් සංවිධානයක් මගින් ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට සහ ජනතාවගේ සංවේදී ප්‍රශ්න සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුකරවීම සඳහා කටයුතු කරගෙන යාමට නියමිත බව පැවසේ. එම සංවිධානයේ මූලික සාකච්ඡාවක් පසුපෙළ මන්ත්‍රීවරුන් 30කට වැ...

විභාග කොමසාරිස් සනත් පූජිත මහතා මීට පෙර ප්‍රකාශ කර සිටියේ මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ නොපැවැත්වෙන බවයි. එහෙත් ඊයේ(10) පැවැති මාධ්‍යය සාකච්ඡාවකදී අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කර ස...

යළිත් මේ රටේ නිකමට හරි ද්‍රවිඩ ත්‍රස්තවාදයත් ඇති උවහොත් අත්අඩංගුවට ගත යුත්තේ තමුන්නාන්සේලාව බවත් දෙමළ දරුවන්ගේ මොල හෝදලා කරන වැඩ කටයුතු වලට වගකිව යුත්තේ තමුන්නාන්සේලා බවත් මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය සරත් වීරසේකර විසින් චාල්ස් නිර්මලනාදන් මන්ත්‍රීවරයා අමතා ප්‍රක...

මන්ත්‍රීවරු 225ක බළය සහ කැබිනට් ඇමැතිවරු 30දෙනෙකුගේ බළය තනි නිළධාරියෙකු අතට ගෙන කටයුතු කරන බවත් තනි පුද්ගලයෙකු හිතුමතයට වැඩකටයුතු කිරීම නිසා බරපතළ ගැටලුවක් නිර්මාණය වී තිබෙන බවත් දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. එම තනි නිළධාරියා වැඩකරන්නේ...

පසුව විවිධ නම් පටබැඳ ගත්තද විමල් වීරවංශ මහතා ඇතුළු හතර පස් දෙනෙකුගේ මූලිකත්වයෙන් "මහින්ද සුලඟ" නම් දරුවා කලකට පෙර ඉපදුනේ අභයාරාමයේදී මූලාරම්භයක් ලබා ගනිමින් බවත් "පිං මන්ත්‍රීවරයකු" වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතාට ඇමති විමල් වීරවංශ මහතාගේ දේශපාළන කටයුතු වලට...

රටේ නීති අධ්‍යාපනය ඉංග්‍රීසියෙන් පමණක් ලබා දීම තුලින් තවත් වසර කිහිපයකින් ඉහල අධිකරණයේ පමණක් නොව පහල අධිකරනයේත් නඩු ඇසීම සහ නඩු කීම ඉංග්‍රීසි මාධ්‍යය බවට පත් වන බවත් අන්තිමේදී ලෙනාර්ඩ් වූල්ෆ් ගේ "The Village in the Jungle" කෘතියේ සිලිඳුට සිද්ධ වූ දෙය ඉදිරියේදී සිංහලයින...

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කාති උසාවි සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරමින් පවසා සිටියේ කාති උසාවි මුස්ලිම් කාන්තාවන්ගේ අයිතීන් උල්ලංඝනය කරන බවයි. එහිදී උන් වහන්සේ ප්‍රශ්න කර සිටියේ මුස්ලිම් විවාහ හා ඊට අදාළ නීතිරීති සකස් කරන්නේ අධිකරණ අමාත්‍යාංශයේද...

  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසන්නේ රට තුළ කොවිඩ් තත්ත්වය පිළිබඳ ව සමාලෝචනයක් කළ යුතුව බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ,“රට තුළ ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන වහාම ප්‍රගති සමාලෝචනයක් කළ ය...

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙමස්ප්ලෙට්ස් මහත්මිය සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශ කරස් සිටින්නේ, අම්පාරේ සිට යාපනය දක්වා උතුරේ දෙමළ පක්ෂ විසින් පවත්වන ලද පාගමන සබන්ධයෙන් උතුරේ දෙමළ මාධ්‍ය විසින් හොඳ ප්‍රචාරයක් ලබා දුන්නද කොළඹ පදනම් කරගත් මාධ්‍ය ...

අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා පවසා සිටියේ බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි 15 වන දින යළි විවෘත කිරීමට ගත් තීරණය අවලංගු කර දිවයිනේ සියලුම පාසල් යළි විවෘත කිරීම 2021 මාර්තු 15 වන දා සිදු කිරීමට තීරණය කර ඇති බවයි. කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් ආරම්භ කිරීම සඳහා ...

එට්කා (ETCA) හෙවත් ඉන්දු – ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම ක්‍රියාත්මක කිරිමේ හැකියාව පිළිබඳ සොයා බැලීමට රජය තීරණය කර ඇති බව වාර්තාවේ.ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර පෙරේදා (08 වැනිදා) ඊට අනුමැතිය හිමි වී ඇති ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...