දේශීය පුවත්

පසුව විවිධ නම් පටබැඳ ගත්තද විමල් වීරවංශ මහතා ඇතුළු හතර පස් දෙනෙකුගේ මූලිකත්වයෙන් “මහින්ද සුලඟ” නම් දරුවා කලකට පෙර ඉපදුනේ අභයාරාමයේදී මූලාරම්භයක් ලබා ගනිමින් බවත් “පිං මන්ත්‍රීවරයකු” වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතාට ඇමති විමල් වීරවංශ මහතාගේ දේශපාළන කටයුතු වලට බාධා කිරීමට නොහැකි බවත් අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

සාගර කාරියවසම් මහතාට පාර්ලිමේන්තු යාමට පවා ශක්තියක් ලබා දුන්නේ “මහින්ද සුළඟ” සහ “පැවිදි හඬ” විසින් මූලාරම්භය තැබූ එම ජන බලවේගය බව අමතක නොකරන ලෙසත් මේ ආකාරයේ සදාචාරාත්මක නොවන කටයුතු සිදු කළහොත් ඊට විරුද්ධව කටයුතු කිරීමට සිදුවන බවත් උන්වහන්සේ කියා සිටියහ.

මහජනතාවගේ පීඩාවන්, දුෂණ, සහ වංචා ගැන නිරන්තරයෙන් පෙනී සිටින ලෙසත් ඒ සඳහා තමන් වහන්සේ දිගටම සහයෝගය ලබාදෙන බවත් උන්වහන්සේ විමල් වීරවංශ මහතාට ද එහිදී යෝජනා කර සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More