දේශීය පුවත්

යළිත් මේ රටේ නිකමට හරි ද්‍රවිඩ ත්‍රස්තවාදයත් ඇති උවහොත් අත්අඩංගුවට ගත යුත්තේ තමුන්නාන්සේලාව බවත් දෙමළ දරුවන්ගේ මොල හෝදලා කරන වැඩ කටයුතු වලට වගකිව යුත්තේ තමුන්නාන්සේලා බවත් මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය සරත් වීරසේකර විසින් චාල්ස් නිර්මලනාදන් මන්ත්‍රීවරයා අමතා ප්‍රකාශ කරන ලදී.

දෙමළ ජාතික සන්ධානය කියන විදියට දෙමළ ජන සංහාරයක් වන්නේ කොහේ දැයි ප්‍රශ්න කළ විරසේකර මහතා දෙමළ ජනතාවගෙන් 52% ජීවත් වන්නේ උතුරු නැගෙනහිරින් පිට සිංහල ජන සමාජයත් සමඟ බවත් දෙමළ ජන සංහාරයක් සිදුවන්නේ නම් ඔවුන්ට මෙසේ සිංහල ජනයා සමග ජීවත් වීමට හැකි දැයිද වීරසේකර මහතා නිර්මලනාදන් මන්ත්‍රීවරයාගෙන් වැඩිදුරටත් ප්‍රශ්ණ කරන ලදී.

ඊට නිර්මලනාදන් මන්ත්‍රීවරයාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබීමද විශේෂත්වයකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More