දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙමස්ප්ලෙට්ස් මහත්මිය සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශ කරස් සිටින්නේ, අම්පාරේ සිට යාපනය දක්වා උතුරේ දෙමළ පක්ෂ විසින් පවත්වන ලද පාගමන සබන්ධයෙන් උතුරේ දෙමළ මාධ්‍ය විසින් හොඳ ප්‍රචාරයක් ලබා දුන්නද කොළඹ පදනම් කරගත් මාධ්‍ය ඊට පුළුල් ආවරණයක් ලබා නොදුන් බවයි.

එහිදී ඇයගේ සටහන,“සාමකාමී උද්ඝෝෂණ යනු ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදයක වැදගත් අයිතියකි. පොතුවිල් සිට පේදුරුතුඩුව දක්වා වූ පාගමන පිළිබඳ දෙමළ මාධ්‍ය ආවරණයක් මා දුටුමි. නමුත් එයට කොළඹ පදනම් කරගත් මාධ්‍ය මගින් වඩාත් පුළුල් ලෙස ආවරණය නොවුණේ මන්දැයි මම පුදුම වුණෙමි” ලෙස තබා තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More