විභාග කොමසාරිස් සනත් පූජිත මහතා මීට පෙර ප්‍රකාශ කර සිටියේ මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ නොපැවැත්වෙන බවයි. එහෙත් ඊයේ(10) පැවැති මාධ්‍යය සාකච්ඡාවකදී අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කර සිටියේ අපොස සා පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පෙර පැවති ආකාරයෙන්ම සිදුකෙරෙන බවයි.
තවද අපොස සාපෙළ ප්‍රායෝගික පරීක්ෂණ ලිඛිත විභාගය පැවැත්වීමෙන් පසුව සිදුකරනු ලබන බවද අමාත්‍යයවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...