දේශීය පුවත්

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරනයේ දී යම්කිසි පක්ෂයක අපේක්ෂකයෙකු බවට පත් නොවී ජාතියේ පොදු අපේක්ෂකයා බවට පත් විය යුතු බවට පසු ගිය දිනවල ජාතික සංවිධාන මගින් ප්‍රබල ඉල්ලීමක් ඉදිරිපත් විය.ඊට අදාළව ඉතා ප්‍රබලතර්ක ඉදිරිපත් කරමින් ජාතික සංවිධාන වලින් පුවත්පත් වෙත යැවූ ලිපියක් අප වෙත ලැබී ඇත. සම්...

අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අයින් උනේ නැහැ. ඔවුන් UNP එකත් එක්ක ආණ්ඩු කරන්න ගත්තම අපි විපක්ෂයේ වගකීම භාර ගත්තා යයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල කාල්ටන් නිවසේ පැවති නිදහස් කලා සංවිධානයේ හම්බන්තොට දිස්ත්‍රික් සංවිධානය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය. වැඩිදුරටත් අදහස් දැක් වු මහ...

අමෙරිකාවේ සංචාරයක නිරතව සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණ තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපළේ පිටවීමේ පර්යන්තය අසල විශාල පිරිසක් රැස්ව සිටින බව වාර්තා වෙයි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකාවේ සංචාරයේ නිරතව සිටින අතරවාරයේ ඔහුට...

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රජපක්ෂ මහතා තම ඇමරිකනු සංචාරය නිමවා අද (12) උදෑසන යලිත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. කොටි ඩයස්පෝරාව සහ ලසන්ත වික්‍රමතුංගගේ දියණිය විසින් විවිධ චෝදනා මත නඩු පවරා ඔහු යලි ලංකාවට පැමිණීම වැලක්වීමට ඇමරිකානු අධිකරණ හරහා උත්සහ කළද ඔවුන්ගේ උත්සාහය ව්‍යවර්ථ වී ඇ...

යාපනයේ මණ්‌ඩතිව් පළාතෙන් ඉඩම් අක්‌කර 18 ක්‌ නාවික හමුදාවට ලබාදීම සඳහා මිනුම් කටයුතු කිරීමට පැමිණි මිනින්දොaරු නිලධාරීන්ට ප්‍රදේශවාසීන් විරෝධය දැක්‌වීම නිසා ඊයේ (11 දා) දහවල් මණ්‌ඩතිව් ප්‍රදේශයේ දැඩි නොසන්සුන් තත්ත්වයක්‌ හට ගැනුණි. මෙසේ ලබාදීමට යන ඉඩම් අක්‌කර 18 ට අයිතිකරුවන් සිටින බව පවසමින්...

පළාත් සභා ඡන්දය තිබ්බොත් ජනතාව ආණ්ඩුව ගෙදර යවන බවත් මුලින්ම එන්නේ ජනාධීපතිවරණයක් බවත් මධ්‍යම පලාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පවසයි. ආණ්ඩුකාරවරයා එසේ පැවසුවේ නෝර්වුඩ් සිව සුබ්‍රමණියම් ස්වාමි හින්දු කොවිල ශාලාවේ ප්‍රදේශයේ ජනතාවගේ ගටළු සාකච්චා කිරිම සදහා පැවති රැස්වීමකදීය. එහිදි තවදුරටත් අ...

රටේ අධ්‍යාපනය පිළිබඳ තීන්දු තීරණ දේශපාලනඥයන්ට භාර නොකොට එම වගකීම අධ්‍යාපනඥයන් ඇතුළු මෙරට උගතුන් සහ බුද්ධිමතුන් අතට ගත යුතු බව ජනාධිපතිතුමා පවසයි. දරුවන්ට නව ලෝකය ජයගත හැකි අන්දමේ සහ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ මතුව ඇති ගැටලූවලට විසදුම් ලබාදීමේ ජාතික සැලැස්මක් කඩිනමින් රටට අවශ්‍ය අතර ඒ පිළිබඳ සංවාදයක්...

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව සිය ගණන් නඩු ගොනුකරන ලෙස බ්‍රිතාන්‍යයේ කොටි ඩයස්‌පෝරාවට හිතැති මන්ත්‍රී පෝල් ස්‌කලි එරට ද්‍රවිඩ ජනතාවගෙන් ඉල්ලා ඇත. කැනඩා ද්‍රවිඩයකු විසින් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව මේ වනවිට නඩුවක්‌ ගොනු කර ඇති බව පවසන පෝල් ස්‌කලි බ්‍රිතාන්‍ය ද්‍රවිඩයන් ද ...

මුදල් ඇමැති මංගල සමරවීර මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන ඒමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර ඇත. පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභා වාර්තාවෙන් මුදල් අමාත්‍යාංශයට එල්ල කර ඇති චෝදනා සහ සත්‍ය කරුණු වසන්කර ව්‍යාජ අයවැය ලේඛනයක්‌ ඉදිරිපත් කිරීම යන චෝදනා මත මෙම විශ්වා...

මේ අර්බුද සුළියෙන් ගොඩ ඒමට ජනතාව ඉල්ලන්නේ ගෝඨාභය රාජපක්ෂයන් විමල් විරවංශ මහතා මේ බව සදහන් කලේ විපක්ෂ නායක කාර්්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහබාගි වෙමිනි. ගෝඨාභය රාජපක්ෂයන් ජනාධිපතිවරණයට එන එක වලක්වන්න කුමන්ත්‍රණකාරීන් කළහැකි සියල්ල කරනවා. සකල ජනි ජනයාගේ බලාපොරොත්තුව ගෝඨාභය රාජපක්ෂයන්. ජ...

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව කැලිෆෝනියා අධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ මෙරට රහස් පොලිසිය සහ ත‍්‍රස්ත මර්දනය ඒකකය ද (ටීඅයිඞී) වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත. ඇමරිකානු අධිකරණයක් වෙත යොමු වූ නඩුවක ශී‍්‍ර ලංකාවේ රහස් පොලිසිය හා ත‍්‍රස්ත මර්දන ඒකකයට චෝදනා ගොනු වූ මුල් වතාව මෙයයි. ...

උතුරේ ආරක්ෂාව වෙනුවෙන් හමුදාවට ඉඩම් පවරා ගැනීම තහනම් කෙරෙන යෝජනාවක් යාපනයේ දිස්ති‍්‍රක් සංවර්ධන කමිටුව විසින් සම්මත කර ඇත. මේ අනුව හමුදාවට ලබා ගැනීමට නියමිත ඉඩම් 43 ක මැනුම් කටයුතු නතර කරන ලෙස එම කමිටුව මිනුම්පති වෙත නියෝග කර තිබේ. යාපනය දිස්ත‍්‍රික් සංවර්ධන කාර්යාලයේ පැවැති එම කමිටු රැස්...

චීන රජයේ ණය ආධාර යටතේ අලුතින් ඉදි කළ මාතර බෙලිඅත්ත නව දුම්රිය මාර්ගය පසුගිය 08 දා ජනගත කිරීමෙන් පසු විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (10) දින මාතර සිට බෙලිඅත්ත දක්වා ගමන්කිරීම සිදුවිය. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මාතර දුම්රිය ස්ථානයට පැමිණෙන අවස්ථාවේ ඔහුව පිළි ගැනීම සඳහා උත්සවයක්ද සංවිධාන...

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමරිකාවේ නඩු පැවරීම පිටුපස ඉන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මංගල සමරවීර ඇතුළු කොටි ඩයස්පෝරාව බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා පවසයි. මෙම කුමන්ත්‍රණය සඳහා තම පාර්ශ්වයේ ඇතැම් පිරිස් ද යටින් සහයෝගය දෙන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. ...

මෙරටට ආනයනික කිරිපිටි තොග ගණනාවක් නිසි මෙලමයින් පරීක්ෂාවෙන් තොරව වෙළෙඳපොළට නිකුත් කර ඇති බවත් , එම කිරිපිටි වල 'කිරි මේදය' අඩංගු විය යුතු ප්‍රතිශතය සපුරා නොමැති බවත් පාර්ලිමේන්තු ගිණුම් කාරකසභා වාර්තාවෙන් හෙළි වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (10) අනාවරණ කළේය. එහි ලේකම් වෛද්‍ය හරිත අල...

යාපනය විශ්ව විද්‍යාලයට ඇතුලත් වන නවක සිසුන් හට අමාණුෂිකව නවක වදය දෙන සිසුන් හට දඩුවම් ලබා දෙන බවටත් වහාම නවක වදය නවත්වන ලෙසටත් දැනුවත් කරමින් යාපනය විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි තුල ආවා කල්ලිය විසින් පෝස්ටර් කිහිපයක් අලවා ඇත. යාපනය විශ්ව විද්‍යාලයේ කලා අංශයේ ගොඩනැගිල්ලේ ස්ථාන කිහිපයක ඊයේ (09) රාත්...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡා වල සිවුවැනි වටය එළැඹෙන මැයි 09 දා පැවැත්විමට තීරණය කර තිබේ. ඒ දෙපාර්ශ්වයේ නියෝජිතයන් අතර අද (10දා) පැවැති තෙවැනි සාකච්ඡා වටයේදී. කොළඹ පිහිටි විපක්ෂනායක කාර්යාලයේදී මෙම සාකච්ඡා පැවැත්වෙයි

අදින් නිල කාලය අවසන් වන දකුණු පළාත් සභාව අද මධ්‍යම රාත්‍රියේ විසුරුවා හැරේ. එම විසුරුවා හැරීමට අදාල ගැසට් නිවේදනය දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කිර්ති තෙන්නකෝන් මහතා අත්සන් තබා ඇත.

මතුව ඇති විදුලි අර්බුදය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ කොටුව දුම්රියපොල ඉදිරිපිට පැවති අත්පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනකට එක්වෙමි...

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට වසර 5 ක් සිය ධුරයේ කටයුතු කිරීමට හැකිද යන්න පිළිබඳව යළිත් වරක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය. අලූත් අවුරුදු සමය අවසන් වීමෙන් පසුව නව අගවිනිසුරුවරයකු පත් වනු ඇතැයි ද, නව අගවිනිසු...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...