Top 10 News

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව සිය ගණන් නඩු ගොනුකරන ලෙස බ්‍රිතාන්‍යයේ කොටි ඩයස්‌පෝරාවට හිතැති මන්ත්‍රී පෝල් ස්‌කලි එරට ද්‍රවිඩ ජනතාවගෙන් ඉල්ලා ඇත.

කැනඩා ද්‍රවිඩයකු විසින් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව මේ වනවිට නඩුවක්‌ ගොනු කර ඇති බව පවසන පෝල් ස්‌කලි බ්‍රිතාන්‍ය ද්‍රවිඩයන් ද එම ක්‍රියාදාමය අනුගමනය කළ යුතු බව තවදුරටත් කියා සිටී.

බ්‍රිතාන්‍යයේ සර්ව පාක්‍ෂික මන්ත්‍රී කමිටුව මෙහෙයවන පෝල් ස්‌කලි ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙමින් මේ ඉල්ලීම කර ඇත.

මෙයට පෙර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණි පෝල් ස්‌කලි ශ්‍රී ලංකා හමුදාව අන්තර්ජාතික අධිකරණය වෙත ගෙන යන ලෙස ඉල්ලා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More