දේශීය පුවත්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමරිකාවේ නඩු පැවරීම පිටුපස ඉන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ

මංගල සමරවීර ඇතුළු කොටි ඩයස්පෝරාව බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා පවසයි.

මෙම කුමන්ත්‍රණය සඳහා තම පාර්ශ්වයේ ඇතැම් පිරිස් ද යටින් සහයෝගය දෙන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජනතාවගේ ඡුන්දයෙන් බලයට ඒමට නොහැකි වූ අය විසින් මෙම කුමන්ත‍්‍රණය දියත් කර ඇති බවද මන්ත‍්‍රීවරයා කීවේය.

පක්ෂ විපක්ෂ දේශපාන



One thought on “ගෝඨාභයට විරුද්ධව ඇමරිකාවේ නඩු පවරන කුමන්ත‍්‍රණයට පොහොට්ටුවන් පිරිසකුත් හවුල්…(Video)”

  1. Umbala umbalagana adi thakseruwaka innawa wagema api Gotabaya gana 200% ka wishwaasayakin innawaa…merata goda ganna nam Gotabaya wage kelin wadakarana ayekma thamai janaadi pathi wiyayuththe….pahugiya dawaswala koti dangalapu hati Sampandanla, suman thiran la udapanapu hati api hondatama dakka..namuth apita voice ekak naha, me paahara aanduwa thula…ea nisaamai gotabaya wannek wa janathaawa wisinma thoraaganu labuwe…..Ea ohu thawath desha paalakayek nowana nisaa…

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More