දේශීය පුවත්

මේ අර්බුද සුළියෙන් ගොඩ ඒමට ජනතාව ඉල්ලන්නේ ගෝඨාභය රාජපක්ෂයන්

විමල් විරවංශ මහතා මේ බව සදහන් කලේ විපක්ෂ නායක කාර්්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහබාගි වෙමිනි.

ගෝඨාභය රාජපක්ෂයන් ජනාධිපතිවරණයට එන එක වලක්වන්න කුමන්ත්‍රණකාරීන් කළහැකි සියල්ල කරනවා. සකල ජනි ජනයාගේ බලාපොරොත්තුව ගෝඨාභය රාජපක්ෂයන්.

ජනතාවනි බිය නොවන්න!

”ගෝඨා – බය රෝගීන්” කුමන නඩු දැම්මත් ඔබ බලාපොරොත්තු වෙන නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා ඉදිරි ජනාධිපතිවරණයේදී ඔබට මුණ ගැසේවි.

.

– මේ අර්බුද සුළියෙන් ගොඩ ඒමට ජනතාව ඉල්ලන්නේ ගෝඨාභය රාජපක්ෂයන්- කුමන්ත්‍රණකාරීන් එය වැලැක්වීමට කළහැකි සියල්ල කරනවා- ජනතාවනි බිය නොවන්න!- ''ගෝඨා – බය රෝගීන්'' කුමන නඩු දැම්මත් ඔබ බලාපොරොත්තු වෙන නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා ඉදිරි ජනාධිපතිවරණයේදී ඔබට මුණ ගැසේවි.2019-04-09 ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුව

Gepostet von Wimal weerawansa am Dienstag, 9. April 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More