දේශීය පුවත්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව කැලිෆෝනියා අධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ මෙරට රහස් පොලිසිය සහ ත‍්‍රස්ත මර්දනය ඒකකය ද (ටීඅයිඞී) වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත.

ඇමරිකානු අධිකරණයක් වෙත යොමු වූ නඩුවක ශී‍්‍ර ලංකාවේ රහස් පොලිසිය හා ත‍්‍රස්ත මර්දන ඒකකයට චෝදනා ගොනු වූ මුල් වතාව මෙයයි.

කැනඩාවේ ද්‍රවිඩ ජාතිකයකු පැවරූ මෙම නඩුවෙන් එම ආයතන චූදිතයන් කිරීමට මුල් වී ඇත්තේ හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනී යස්මින් සුකාය.

මෙම ආයතන දෙකම ද්‍රවිඩ ජාතිකයන්ට වධහිංසා පැමිණ වීම් ගැන වගකිව යුතු බව ඇය තවදුරටත් දන්වා ඇත.

මේ නඩුව පැවරූ ද්‍රවිඩ ජාතික මනෝජ් රෝයි නමැත්තා වෙනුවෙන් ඇමරිකාවේ ඉහළම නීතිවේදීන් වන ස්කොට් ගිල්ටෝර් සහ වෙයන් ජයරාජ පෙනී සිටියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More