දේශීය පුවත්

මෙරටට ආනයනික කිරිපිටි තොග ගණනාවක් නිසි මෙලමයින් පරීක්ෂාවෙන් තොරව වෙළෙඳපොළට නිකුත් කර ඇති බවත් , එම කිරිපිටි වල ‘කිරි මේදය’ අඩංගු විය යුතු ප්‍රතිශතය සපුරා නොමැති බවත් පාර්ලිමේන්තු ගිණුම් කාරකසභා වාර්තාවෙන් හෙළි වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (10) අනාවරණ කළේය.

එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී තවදුරටත් කියා සිටියේ ආනයනික පලතුරු සම්බන්ධයෙන්ද ගැටලු පවතින බවයි.

එහිද ඒ මහතා පැවසුවේ පිටරටින් ගෙන්වන ආහාරවල සුරක්ෂිතභාවයක් නොමැති බව තහවුරු තිබේන බවයි.

විද්‍යාත්මක දත්ත මත නවසීලන්තයෙන් ආනයනය කරන කිරිපිටි මෙලමයින් පරීක්ෂා නොකර වෙළෙඳපොළට නිකුත් කරන බවයි.

ආනයනය කරන මිදි,දොඩම්,ඇපල්වල ලංකාව තුළ තහනම් වල්නාශකවල සංඝටක තිබෙන බවට තහවුරු වී තිබේන බවද වෛද්‍යවරයා එහිදි ප්‍රකාශ කළේය.

ආනයනික කිරි බොන, ආනයනික පලතුරැ කන අයටයි මේ

ආනයනික කිරි බොන, ආනයනික පලතුරැ කන අයටයි මේවෛද්‍ය හරිත අලුත්ගමගේ

Gepostet von Lanka Lead News am Mittwoch, 10. April 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More