උතුරේ ආරක්ෂාව වෙනුවෙන් හමුදාවට ඉඩම් පවරා ගැනීම තහනම් කෙරෙන යෝජනාවක් යාපනයේ දිස්ති‍්‍රක් සංවර්ධන කමිටුව විසින් සම්මත කර ඇත.
මේ අනුව හමුදාවට ලබා ගැනීමට නියමිත ඉඩම් 43 ක මැනුම් කටයුතු නතර කරන ලෙස එම කමිටුව මිනුම්පති වෙත නියෝග කර තිබේ.
යාපනය දිස්ත‍්‍රික් සංවර්ධන කාර්යාලයේ පැවැති එම කමිටු රැස්වීමේදී මේ තීරණය ගෙන ඇති අතර මෙම රැස්වීමට ද්‍රවිඩ සන්ධාන මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන් මහතා ද සහභාගි වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...