දේශීය පුවත්

චීන රජයේ ණය ආධාර යටතේ අලුතින් ඉදි කළ මාතර බෙලිඅත්ත නව දුම්රිය මාර්ගය පසුගිය 08 දා ජනගත කිරීමෙන් පසු විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (10) දින මාතර සිට බෙලිඅත්ත දක්වා ගමන්කිරීම සිදුවිය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මාතර දුම්රිය ස්ථානයට පැමිණෙන අවස්ථාවේ ඔහුව පිළි ගැනීම සඳහා උත්සවයක්ද සංවිධානය කර තිබු අතර ඔහු ගමන්ගත් දුම්රියෙන් ගමන් කිරීම සඳහා විශාල පාරිලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියහ.

දුම්රියේ 02 වන පංතියේ මැදිරියක අසුන් ගනිමින් මහින්ද රාජපක්ෂ මහතා දැකබල ගැනීම ට මෙන්ම ආචාර කිරීම සදහා විශාල ජනතාවක් මාතර සිට බෙලිඅත්ත දක්වා ඇති පිලදුව, වෙහරහේන, කැකණදුර, බඹරැන්ද, වැව්රුකන්නල යන සෑම දුම්රිය ස්ථානයකම මෙන්ම මඟ දෙපස රැදී සිටි අතර මහිද රාජපක්ෂ මහතා එම ජනතාවට ජනතාවට ආචාර කරමින් බෙලිඅත්ත දක්වා ගමන් කළේය.

පසුව බෙලිඅත්තට දුම්රිය පැමිණෙමින් පසු එහි රැදී සිටි විශාල ජනතාවක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පිළි ගැනීමට එක්ව සිටි ආකාරය දැකගන්නට ලැබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More