මතුව ඇති විදුලි අර්බුදය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ කොටුව දුම්රියපොල ඉදිරිපිට පැවති අත්පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනකට එක්වෙමිනි.
විදුලි අර්බුදය පිළිබඳ ජනතාව දැනුවත් කරමින් අත්පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක් කොටුව දුම්රියපොල ඉදිරිපිටදී ඊයේ(09) පැවැත්වුණි.
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ මඟින් මෙම වැඩසටහන සංවිධාන කළ අතර ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාද එක්ව සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...