ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරනයේ දී යම්කිසි පක්ෂයක අපේක්ෂකයෙකු බවට පත් නොවී ජාතියේ පොදු අපේක්ෂකයා බවට පත් විය යුතු බවට පසු ගිය දිනවල ජාතික සංවිධාන මගින් ප්‍රබල ඉල්ලීමක් ඉදිරිපත් විය.ඊට අදාළව ඉතා ප්‍රබලතර්ක ඉදිරිපත් කරමින් ජාතික සංවිධාන වලින් පුවත්පත් වෙත යැවූ ලිපියක් අප වෙත ලැබී ඇත.
සම්පූර්ණ ලිපිය මෙතැනින්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...