යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ධුර කාලය ඊයේ (18) අවසන් විය. මහේෂ් සේනානායක මහතා 2017 වසරේ ජුනි මස 27 වැනිදා මෙරට 22 වන යුද හමුදාපතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගනු ලැබුවේය. මීට පෙර ජනාධිපතිවරයා විසින් මහේෂ් සේනානායක මහතාට සේවා දිගුවක් ලබාදී ...
අමාත්‍ය සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) අදහස් පළ කෙළ්ය. ඒ, පොළොන්නරුවේ පැවති වැඩසටහනකදීය. එහිදී අදහස් පළකරමින් ජනාධිපතිවරයා කියා සිටියේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා දේශපාලනය තුල දුෂිතයෙක් නෙමෙයි හෝ හොරෙක් නොවන බව තමන්ට වගකීමෙන් යුතුව පැවසිය හැකි බවය.එමෙන්ම ...
පාස්කු දින ප්‍රහාරය පිළිබඳ සොයා බලන විශේෂ කාරක සභාව මග හැරියහොත් පාර්ලිමේන්තු වරප්‍රසාද පනත යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත. මේ බව තහවුරු කරමින් පසුගිය දා කාරක සභා සාමාජික ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහන් කළේ ජනාධිපතිවරයාට නීතිය හමුවේ මුක්තිය ඇ...
ඉදිරි මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ උතුරේ ත්‍රස්ත කල්ලියක් තමන්ට අනතුරක් සිදුකිරීමේ අරමුණින් සැලසුම් කරන බව ස්වකීය බුද්ධි නිලධාරීන් තමන් දැනුම්වත් කර ඇති බැවින් ඒ ගැන විමර්ශනයක් කර සුදුසු පියවරක් ගන්නා ලෙස පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට පැමිණිලි කර තිබේ. තමන් වෙ...
ශ්‍රීලංකා පොදුජන පෙරමුණ සමග ආරම්භ කර ඇති සාකච්ඡා සඳහා සහභාගි වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කණ්ඩායම තවත් වැඩි කිරීමට තීරණය කර තිබේ. මෙම සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මේ වන විට සහභාගි වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර සමග රෝහණ ලක්ෂ්මන් පියදාස ය...
ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ, වමේ පක්ෂ, සිවිල් සංවිධාන සහ පුද්ගලයින් රැසකගේ එකතුවෙන් ගොඩනැගී ඇති විකල්ප දේශපාලනයේ ජනතා කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා අනුර කුමාර දිසානායක මහතා යෝජනා විය. මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන විකල්ප අපේක්ෂකයා මෙලෙස එළිදැක්වීමට නියමිතව ඇත්තේ අද දින ලක්ෂ සංඛ්‍යාත ජන...
ක‍්‍රියාවෙන් තම හැකියාව ප‍්‍රදර්ශනය කර, ජනාතවගේ ප‍්‍රසාදය දිනාගත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට නායකත්වයට සුදුසු බව කෝට්ටේ ශී‍්‍ර කල්‍යානි සාමගි‍්‍ර ධර්ම මහා සංඝසභාවේ මහානායක, ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුළපති ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නා හිමියො ප්‍රකාශ කළහ. ජනපතිධුර අප...
දැනට පුරප්පාඩු වී තිබෙන එ.ජ.නි.ස. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය තමන්ට ලබාදෙන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. එසේම පොහොට්ටුව පක්ෂයේ සභාපතිත්වය භාරගත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මන්ත්‍රී ධුරයෙන් හා විපක්ෂනායක ධුරයෙන් ඉවත් කරන ල...
ජාතික පුවත්පත් වලට ලිපියක් සපයමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ රිෂාඩ්, හකීම්, සාලි, හිස්බුල්ලා වැනි වහබ්බාදීන් සමඟ සංධානගතවී ඡන්ද ලක්ෂ 2 - 3 ක් හිඟා කෑමට සිහින දකින්නන් සිටියි නම් ඔවුන්ගේ සිහින බිඳ දැමීම සිංහලයාගේ පරම යුතුකමක් බවයි. එය සිංහලයා වෙනුවෙන් නොව අන්තවාදයට සහ ජාතිවාදයට, බෙද...
යෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ සන්ධානය ගොඩනැංවීම සහ එහි මහලේකම් ධූරය, ජනාධිපති අපේක්ෂක ධූරය කවුරුන්ද යන්න පිළිබඳව සුවිශේෂී සාකච්ඡාවක් එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් අද සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ නිවසේ දී පැවැත්වීමට නියමිතයි. මේ සඳහා අග්‍රාමාත්...
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලු අපේක්ෂකයින් රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරන බවට සංඝරත්නය ඉදිරියේ පෙරොන්දුවිය යුතු බව ඇල්ලේ ගුණවංශ හිමි පවසයි. උන්වහන්සේ පවසන්නේ ඔවුන් සියලු දෙනා තම ප්‍රතිපත්ති ප්‍රකාශය කඩිනමින් එළිදැක්විය යුතු බවයි. කොළඹ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඇල්ලේ ගුණවංශ හිමි මේ බව කියා...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කොට යළි ගොඩනැඟීමේ වගකීම තමන් භාර ගන්නා බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකක කුමාරතුංග මහත්මිය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට දැනුම් දී ඇත. ඉකුත් 15 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වෙත පැමිණි ඇති කුමාරතුංග මහත්මිය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනකු හමුවී මේ බැව...
සැප්තැම්බර් 6 වැනි දිනට ප්‍රථම එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කරන බවත් එසේ නොවුනහොත් තමන් ඇතුළු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් දේශපාලන කටයුතුවලින් ඉවත් වී නිහඬ ප්‍රතිපත්තියහක් අනුගමනය කරන බවත් රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසය...
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේ අපේක්ෂකත්වය ලබා නොදුනහොත් ලබන සැප්තැම්බර් 6 වෙනිදා පැවැත්වීමට නියමිත පක්ෂයේ මහ සමුළුවේදී පක්ෂයේ බලය අල්ලා ගැනීමට එම පක්ෂයේ ප්‍රබල පිරිසක් සභාපති තනතුර හැරෙන්නට සෙසු තනතුරු සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමට සැලසුම් කරමින් සිටින බව වාර්ත...
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයටත්, මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයටත් පත්වන ආණ්ඩුව තුළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධුරය පිරිනැමීම සුදුසු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. ඊයේ(16) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත...
සහරාන් සමඟ අවි පුහුණුව ලැබු වයස අවුරුදු 16ක් වන බාලවයස්කරුවෙකු අද අම්පාරේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මොහොමඩ් නවුෆර් අබ්දුල්ලා නැමැති මෙම සැකකරු කුරුණෑගල එකුණුගොල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි. සැකකරු, ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සහරාන්ට පසුව සිටින දෙවැන...
රිෂාඩ් බදූර්දීන් සහ රවුෆ් හකීම් ඇතුළු මුස්ලිම් අමාත්‍යවරුන් ඉලක්ක කරගනිමින් එල්ල කරන ප්‍රහාර වහාම නවතා දමන ලෙස මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම ප්‍රචාරණ ඒකක වෙත නියෝග කර ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි පෙළ මන්ත්‍රීවරුන් පිරිසක් සහ ප්‍රචාරණ අංශයේ ඉහළ කළමනාක...
ශ්‍රී ලංකාවේ දේශපාලන විචාරකයන් අතර ප්‍රමුඛයා ලෙස හැඳින්වෙන්නේ මහාචාර්ය නලීන් ද සිල්වා මහතාය. මෙරට භෞතික විද්‍යාව සහ ගණිතය වෙනුවෙන් සිටිනා ඉහළම මහාචාර්යවරයා වුවද එතුමා ප්‍රසිද්ධ දේශීය දැනුම් පද්ධතියක් ශ්‍රී ලංකාවේ ගොඩ නැංවීම වෙනුවෙනි. දේශපාලන විචාරකයෙක් ලෙස ඉතාම නිවැරදිව දේශපාලන අනාවැකි කී එතුමා, ...
මෙරට ශාසන ඉතිහාසයට නව පරිච්ඡ්දයක් එක් කරමින් ශ්‍රී ලංකා අමරපුර නිකාය සහ රාමඤ්ඤ නිකාය ඒකාබද්ධ කිරීමේ ගිවිසුමට අද අත්සන් තැබේ. ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාර නා හිමියන් සඳහන් කළේ, ඒ සඳහා වන සම්මුතියකට අද පස්වරු 2.30 ට කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ‍්‍රව...
ඉන්දීය දේශපාලනඥයන්ගේ උපදෙස් මත දෙමළ ජාතික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වෙනුවෙන් සහයෝගය ලබාදීමට තීන්දු කරන බව වන්නි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් පවසයි. දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් ප්‍රතිකාර ලබාගැනීමට ඉන්දියාවට යන බව පැවසුවද ඔහු එහි ගොස් ඉන්දීය දෙ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...