අමාත්‍ය සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) අදහස් පළ කෙළ්ය. ඒ, පොළොන්නරුවේ පැවති වැඩසටහනකදීය.
එහිදී අදහස් පළකරමින් ජනාධිපතිවරයා කියා සිටියේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා දේශපාලනය තුල දුෂිතයෙක් නෙමෙයි හෝ හොරෙක් නොවන බව තමන්ට වගකීමෙන් යුතුව පැවසිය හැකි බවය.එමෙන්ම ගතවු පස්වසරක කාලය තුල තමන්ගේ පාලන සමයේදී ආණ්ඩුවේ තුවක්කුව රටේ මහජනතාවට පත්තු නොවුණු බවද ජනාධිපතිවරයා සිහිපත් කර සිටියේයෙ.
නිවාස ගම්මානයක් විවෘත කිරීමේ උත්සවයට ජනාධිපතිවරයාට ආරාධනා කර තිබෙන්නේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාය.
පුරවැසියන්ට තුවක්කු පත්තු නොකළ එකම ආණ්ඩුව මේකයි… ජනපති
පුරවැසියන්ට තුවක්කු පත්තු නොකළ එකම ආණ්ඩුව මේකයි… ජනපති
Gepostet von Ada Derana Sinhala am Sonntag, 18. August 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...