දේශීය පුවත්

දැනට පුරප්පාඩු වී තිබෙන එ.ජ.නි.ස. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය තමන්ට ලබාදෙන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

එසේම පොහොට්ටුව පක්ෂයේ සභාපතිත්වය භාරගත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මන්ත්‍රී ධුරයෙන් හා විපක්ෂනායක ධුරයෙන් ඉවත් කරන ලෙසත් සෙසු මන්ත්‍රීන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් චන්ද්‍රිකා මහත්මිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි ජනාධිපති මන්දිර ආරංචි මාර්ග කියයි.

එහෙත් ජනාධිපතිවරයා මේ සම්බන්ධව ස්ථීර වචනයක් ලබා දී නැත. ඉදිරියේදී ඒ ගැන සලකා බලමු යැයි පමණක් ඔහු සඳහන් කළ බව වාර්තා වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More