යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ධුර කාලය ඊයේ (18) අවසන් විය.
මහේෂ් සේනානායක මහතා 2017 වසරේ ජුනි මස 27 වැනිදා මෙරට 22 වන යුද හමුදාපතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගනු ලැබුවේය.
මීට පෙර ජනාධිපතිවරයා විසින් මහේෂ් සේනානායක මහතාට සේවා දිගුවක් ලබාදී තිබූ අතර එම ධුර කාලය අදින් අවසන් වීමට නියමිත අතර ඔහුට යළි සේවා දිගුවක් සම්බන්ධයෙන් මෙතෙක් දැනුම් දීමක් සිදු කර නොමැති බවයි යුද හමුදා මූලස්ථානය සඳහන් කළේය.
මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, මේජර් ජනරාල් කුමුදු පෙරේරා සහ මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ යන මහත්වරුන් යුද හමුදාවේ මේ වන විට සිටින සෙසු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...