දේශීය පුවත්

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලු අපේක්ෂකයින් රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරන බවට සංඝරත්නය ඉදිරියේ පෙරොන්දුවිය යුතු බව ඇල්ලේ ගුණවංශ හිමි පවසයි.

උන්වහන්සේ පවසන්නේ ඔවුන් සියලු දෙනා තම ප්‍රතිපත්ති ප්‍රකාශය කඩිනමින් එළිදැක්විය යුතු බවයි.

කොළඹ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඇල්ලේ ගුණවංශ හිමි මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇල්ලේ ගුණවංශ හිමි කියා සිටියේ 13 වන ව්‍යවස්ථාව හේතුවෙන් ජිවිත රැසක් විනාශ වූ බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More