මඩකලපුව විශ්වවිද්‍යාලය Batticaloa University නමින් ලබන වර්ෂයේ ජනවාරි මස තුන්වන දින විවෘත කරන බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.හිස්බුල්ලා ප්‍රකාශ කළේය. හදිසි නීතිය යටතේ හෝ මෙම විශ්වවිද්‍යාලය රජයට පවරා ගත නොහැකි බවත් කිසිම අයුරකින් මෙහි ආගමික ඉගැන්වීම් සිදු නොවන බව කාත්තන්කුඩිය මීරා ජු...
පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරනු ලැබ සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගුවන් ගමන් බලපත්‍රය ගැන විමර්ශන වැඩ බලන පොලිස්පතිවරයා විසින් යළිත් වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙනු ලැබ තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශීය පුරවැසියෙකු ලෙස සිටියදී ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙ...
එක්සත් ජාතික පක්ෂය තුළ සිටින පුද්ගලයක් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් පක්ෂයට ගැටලු ඇති බවත් ඔවුන්ට එරෙහිව පියවර ගැනීමට සූදානම් බවත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි. උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් මහ ලේකම්වරයා මේ අදහස් පල කලේය. පක්ෂය තුළ සිටින බහුතරයක් එකමුතු...
අමාත්‍යධූරවලින් ඉවත් වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ෆයිසාල් කාසීම් සහ අලිසහිර් මවුලානා යන මන්ත්‍රීවරුන් දෙදෙනාද යළිත් ඇමැතිධූරයක් ගැනීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ ප්‍රකාශකයෙකු පැවැසීය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක ඇමැති රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ පැවැති එම පක්ෂ...
තම ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගෙන තිබෙන බැවින් ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත්වීමට තමන්ට කිසිදු බාධාවක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (22) පැවැසීය. පසුගිය අපේ‍්‍රල් මස 17 වැනිදා සිට ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගත් බවට තමන් මේවනවිට ආගමන විග...
මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති අමාත්‍ය බුද්ධික පතිරණ මහතා විසින් පත් කරන ලද එහි ප්‍රමිතිය පිළිබඳ සොයා බැලීමේ කමිටුවේ වාර්තාව අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරීන් විදේශීය කිරිපිටි සමාගම් වලට පක්ෂපාතීව මහජන සෞඛ්‍යය නොසලකා කටයුතු කරන බව එළිදරව් වේ. එම වාර්තාව...
වසර හැටකට ආසන්න කාලයක් තුළ කරගත නොහැකිව තිබූ සංවර්ධනය පසුගිය වසර හතරක කාලය තුළ සිදුකළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (22) බේරේ වැව මගී ප්‍රවාහන යාත්‍රා ජනසතු කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අගමැතිවරයා, "අද...
ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා සමගද සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා අද (22) පැවසීය. ඔහු මේ බව පැවසූයේ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථා...
ජනාධිපති සිරිසේන එක්සත් ජාතික පක්ෂය බෙදා වෙන් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර පවසයි. ජනාධිපතිවරයා මේ මොහොතේ කල්පනා කරන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ පරාජයෙන් පසු තමන් ආරක්ෂා වීමේ උපක්‍රමික ක්‍රියාමාර්ගයක් ගැන බවද ඔහු සඳහන් කළේය. ...
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා නම් දෙමළ ජාතික සන්ධානය ඔහුට සහය ලබාදීම හෝ නොදීම සම්බන්ධයෙන් ගැඹුරින් සලකා බැලීමට තීරණය කර ඇති බව වාර්තා වේ. දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා දරන ස්ථාවරය මත එම පක්ෂයේ අවසන් ත...
ලංකා සතොස 2015 සිට 2018 දක්වා රුපියල් කෝටි 1063.7ක පාඩුවක් ලබා ඇතැයි රාජ්‍ය ගිණුම් කාරක සභාව (කෝප් කමිටුව) හමුවේ ඊයේ (21 වැනිදා) හෙළිදරව් විය. ලංකා සතොස 2015දී කෝටි 194.5ක්, 2016දී කෝටි 513ක්, 2017දී කෝටි 270ක් සහ 2018දී කෝටි 86.2ක් පාඩු ලබා ඇතැයි සතොස නිලධාරීන් ඊයේ (21 වැනිදා) කෝප් කමිටු...
‘‘සජිත් එනවා’’ මාතර ජන රැලිය පැවැත්වෙන එළැඹෙන 23 වැනිදා පක්ෂයේ අනුමැතියකින් තොරව රැලියට සහභාගි වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂ නායකත්වයේ අවධානය යොමු වී ඇත. බදුල්ලේ පැවැති ‘‘සජිත් එනවා’’ රැලියට සහභාගි වූ මන්ත්‍රීවරුන් පිළිගැනීම් උත්සවයකට සහභාගි වන බව ප්‍රකා...
මාතෘ භුමියේ ස්වෛරීත්වය භෞමික අඛණ්ඩතාවය හා ඒකීයභාවය ආරක්ෂා කිරීමට යුධ හමුදාවට නායකත්වය ලබාදීම සිය ප්‍රථම කාර්යය භාරය බව නව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. හමුදාපති ධූරයේ වැඩ භාර ගැනීම නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ශවේන්ද්‍ර සිල්වා මහතා පෙන්වා දෙන්නේ මුළු මහත් ශ්...
පොලිස් රාජකාරියට බාධා කරමින් පරුෂ වචනයෙන් බැන පොලිස් නිලධාරීන්ට තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරියක වන දුලක්ෂි චමෝදරි ප‍්‍රනාන්දු සහ සුපුණි දුලාංජලී යන අය ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාරවිල දිසා මහේස්ත‍්‍රාත් මහේ...
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් අතර දෙවන සාකච්ඡුා වටය මේ සතියේ පැවැත්වීමට ඉඩ ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය. කොළඹ, විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (21 දා) පැවති මාධ්‍ය හමුවේදී මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය. ශී...
ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් විශේෂ රාති‍්‍ර භෝජන සංග‍්‍රහයක් කොළඹ තරු පන්තියේ හෝටලයක ඊයේ (21) පැවැත්විණි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාද මෙම විශේෂ රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයට සහභාගි වී ඇති අතර ශී‍්‍ර ලංකා පොදුජන පෙරමු...
සජිත් ප්‍රේමදාස මහතා යම් ආකාරයකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළහොත් එම නව ආණ්ඩුව පාර්ලිමේන්තුවේ දී විශ්වාස භංගයක් හරහා බහුතරයෙන් පරාජයට පත් කිරීමට සැලසුම් සකස් වෙමින් තිබෙන බව පක්ෂ අභ්‍යන්තර දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි. ඒ අනුව දෙමළ ජාතික සන්ධානය සහ ත...
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය (19දා) එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු සභාපතිනිය වූ ඇය සිවිල් සංවිධාන නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව පැවසේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියෙක් නොවන අවධියේ ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිව ඇතැයි දක්වමින් ලද පැමිණිල්ල කෙරෙහි අවධානය යොමු වී ඇති බව මැතිවරණ කොමිසමේ අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරයි. ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවී හම්බන්ත...
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට දැනටමත් රට හමුවේ ප්‍රකාශ කර ඇති නීතීඥවරයකු මෙන්ම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන රොහාන් පල්ලෙවත්ත සහ නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු සන්ධාන ගතවී ඇති බව මාධ්‍ය ඔස්සේ වාර්තා විය. මැතිවරණ මහලේකම් කාර්යාලයේ ලියාපදිංචි පක්ෂ තුනක් සහ රොහාන් පල්ලෙවත්ත නායකත්වය දරන ශ්‍රී ලංකාවේ සමා...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...