ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් අතර දෙවන සාකච්ඡුා වටය මේ සතියේ පැවැත්වීමට ඉඩ ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
කොළඹ, විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (21 දා) පැවති මාධ්‍ය හමුවේදී මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන සියලූ දේශපාලන පක්‍ෂ හා ඉන් පරිබාහිර දේශපාලන පක්‍ෂ සමග නව සන්ධානය ගොඩනැගීම සඳහා පෙරේදා (20 දා) පැවැති පක්‍ෂ නායක රැස්වීමේදී එකගතාවයකට පැමිණි බවත් මන්ත‍්‍රීවරයා කියා සිටියේය.
ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමට පෙර නව සන්ධානය එළිදැක්වෙන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...