දේශීය පුවත්

ඉන්දීය සංචාරයක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එරට විදේශ අමාත්‍ය අචාර්ය එස්. ජයිශංකර් මහතා අතර හමුවක් සිදුව ඇත. අද පෙරවරුවේ එම හමුව පැවති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මේ අතර ජනාධිපතිවරයා පිළිගැනීමේ උත්සවයක් රාෂ්ඨ්‍රපතිභවන් හිදී සංවිධානය කර ඇත. එරට වේලාවෙන් අද පෙරවරු 11.00ට ප...

පොලිස් මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාට නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස ස්ථාන මාරුවක් ලබාදී තිබේ. ජාතික පොලිස් කොමිසමේ විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව එම කොමිසමේ ආරංචි මාර්ග පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ රුවන් ගුණසේකර ම...

හිටපු ඇමැති රිෂාඩ් බද්යුදීන් මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ රුපියල් ලක්‍ෂ 95 ක් ජනාධිපතිවරණයට යොදාගෙන ඇති බව හෙළිවී ඇත. අවතැන්වූවන් ලෙසට හදුන්වමින් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා පුත්තලමේ සිට මන්නාරම දක්වා ප්‍රවාහනය කිරීමට ඇමැතිවරයාගේ පූර්ණ අනුදැනුම මත බස් රථ 222 ක් සදහා රුපියල් අනූපන්...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව සිටි සිටිය දී සුදු වෑන් යොදවා ජනතාව පැහැරගෙන ගොස් මරා කිඹුලන්ට කන්න දැමුවේ යයි හෙළිකරන ලද සුදුවෑන් රියදුරු සොයා පොලිසිය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය සාකච්ඡාවකදී අදාල කිඹුලා ඩ‍්‍රයිවරු විසින් මේ බව...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු විදෙස් සංචාරය අරඹමින් ඊයේ ඉන්දියාවට පැමිණියේය. ඒ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුවයි. ජනාධිපතිවරයා අද ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවී ද්වීපාර්ශවික සාකච්ඡාවල නිරතවීමට නියමිතයි. මෙම සංචාරය...

ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා (28)කොළඹ පිහිටි අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිය ධුරයේ වැඩ ආරම්භ කළේය. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය මාහට ලබා දීම පිළිබඳව මම ජනාධිපති ගෝඨාභය ...

බැංකු වලින් ණය ලබාගෙන ගෙවා ගත නොහැකිව සිටින ජනතාවට ලබාදිය හැකි උපරිම සහනය සතියකින් පසු ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. සම කැබිනට් ප‍්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ ඊට අදාළ යෝජනා ලැබීමෙන් පසු සුදුසුම පියවර අනුගමනය කරන බවයි. මහබැංකු අධ...

විපක්ෂ නායකවරයා වන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ද නැත්නම් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස දැයි පක්ෂය විසින් තීරණය කර ලබන 03 වැනිදාට පෙර (අඟහරුවාදා) තමන්ට දැනුම් දෙන ලෙස කතානායක කරු ජයසූරිය පක්ෂ ලේකම් අකිල විරාජ් කාරියවසම්ට ඊයේ (28 වැනිදා) ලිඛිතව දැනුම් දුන්නේය. විපක්ෂ නායකවරයා...

එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධූරයට පත් කරන ලෙසට ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අත්සන් කරමින් කථානායක කරු ජයසූරිය මහතාට යවන ලද ලිපිය ව්‍යාජ එකක් බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත...

ආණ්ඩුවේ දවසේ ආස්වාදයන්ට නොරැවටි යථාර්ථය තේරුම් ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසීය. එම පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් ප‍්‍රශ්න කර සිටියේ, හමුදාවට පොලිස් බලතල දීමට තරම් මේ දින කිහිපයේදී රට...

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ යටපත් කිරීම සඳහා රාජපක්ෂවරුන් බලපෑම් කළ බවට අසත්‍ය සාක්ෂි ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් පිරිසක් තමන්ට බලපෑම් කළ බව නාරහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති හිටපු පොලිස් ...

දෙදින නිල සංචාරයක් සඳහා අද සවස ්දියාව බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 6.30 ට පමණ ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟා වූ බව විදෙස් ප්‍රවෘත්ති වාර්තා කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ගුව...

කොළඹ මහ සභාවේ නගාරාධිපති රෝසි සේනානායක මහත්මිය එම ධූරයෙන් ඉවත් කිරීමට රජය තීරණයක් ගෙන ඇත. ඇයට එරෙහිව දිගින් දිගටම චෝදනා එල්ල වෙමින් තිබීම ඊට හේතුව වී තිබේ. සේනානායක මහත්මියට එරෙහිව සෙසු මන්ත්‍රීවරුන්ගෙන් ලිපිගොනු සහ චෝදනා පත්‍ර ඉදිරිපත් වීමද වැඩි වී ඇති බව සඳහන්. විශේෂයෙන් අල්ලස් හෝ දූෂණ චෝ...

එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය විසඳා ගැනීම සම්බන්ධයෙන් පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දහවල් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී එක්සත් ජාතික පෙරමුණේ විශේෂ පක්ෂ නායක හමුවක් පැවැත්විණි. මෙම හමුව සඳහා හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ද ආරාධනා කර තිබුණ ද ඔහු එම අවස...

පසුගිය ආණ්ඩුව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලේ වී ගබඩා කලාක් මෙන් පලාලි ගුවන් තොටුපලේ මිරිස් ගබඩා කිරීමට වත්මන් ආණ්ඩුව සුදානම් නැතැයි කාර්මික අපනයන ආයොජන ප‍්‍රවර්ධන සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. රාජ්‍ය ආයතන ¥ර්මුක කර විකුණා දැමීම පසුගිය රජයේ ප‍්‍රතිපත්තිය වුවද වත්මන...

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව තුළ කටුපොල් වගාව නතර කිරීමට කැබිනට් මණ්ඩල රැස්වීමේදී තිරණය කළ බව තමාට දැනුම් දි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි. හෙතෙම මේ බව කියා සිටියේ අද(28) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් පරිසර කමිටුවේදී අදහස් දක්වමිනි. ...

කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැර ගැනීමේ සිදුවීම බරපතල කරුණක් ලෙස සළකා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. එම පැහැර ගැනීමේ සිදුවීම අපරාධ සිදුවීමක් යැයි සඳහන් කරන විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් පොලිස...

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලබාදීමට සුදානම් වූ රාජ්‍ය අමාත්‍ය ධුරය තමන් ප්‍රතික්ෂේප කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා පවසයි. ඊට කාරණා කීපයක් හේතු වූ බව ගුවන්විදුලි මාධ්‍යක් සමග සංවාදයකට එක් වෙමින් මන්ත්‍රීවරයා පවසා ඇත. කැබිනට් අමාත්‍යධුරයක් දැරූ තමන් රාජ්‍ය අමාත්‍ය ධුරයක් දැර...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන අතර ගිවිසුම අත්සන් කළ ආකාරයට කැබිනට් මණ්ඩලය නම් කිරීමේදී ඇමති ධුර නොලෙැබුන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය චෝදනා කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් දෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉල්ලීමක් කර ඇති බව‍ට වාර...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත. අද පස්වරු 2.05ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට යූ.එල්.195දරණ යානයෙන් ජනාධිපතිවරයා ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව ගුවන්තොටුපල ආරංචිමාර්ග පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංචාරය සඳහා...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...