ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන අතර ගිවිසුම අත්සන් කළ ආකාරයට කැබිනට් මණ්ඩලය නම් කිරීමේදී ඇමති ධුර නොලෙැබුන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය චෝදනා කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් දෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉල්ලීමක් කර ඇති බවට වාර්තා වන අතර පක්ෂ දෙක අතර අත්සන් කළ ගිවිසුම අනුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට කැබිනට් ඇමතිධුර 4ක් ලබා දීමට නියමිතව තිබූ බවද එම පක්ෂය සඳහන් කරයි.
කැබිනට් මණ්ඩලයට ඇතුළත් වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනකු පමණක් බව ඔවුන් චෝදනා කරන අතර මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සාකච්ඡා කර ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...