පොලිස් මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාට නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස ස්ථාන මාරුවක් ලබාදී තිබේ.
ජාතික පොලිස් කොමිසමේ විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව එම කොමිසමේ ආරංචි මාර්ග පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ රුවන් ගුණසේකර මහතාට හිමිවූ එම ස්ථාන මාරුවත් සමග පොලිස් මාධ්‍ය කොට්ඨාසයද අහෝසි වීමට නියමිතය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා 2015 වසරේ මාර්තු මස සිට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...