හිටපු ඇමැති රිෂාඩ් බද්යුදීන් මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ රුපියල් ලක්‍ෂ 95 ක් ජනාධිපතිවරණයට යොදාගෙන ඇති බව හෙළිවී ඇත.
අවතැන්වූවන් ලෙසට හදුන්වමින් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා පුත්තලමේ සිට මන්නාරම දක්වා ප්‍රවාහනය කිරීමට ඇමැතිවරයාගේ පූර්ණ අනුදැනුම මත බස් රථ 222 ක් සදහා රුපියල් අනූපන් ලක්‍ෂ විසිනව දහස් හැටක මුදලක් ලංකා ගමනාගමන මණ්ඩලයට ගෙවා ඇති බව හෙළිව ඇතැයි වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් වර්තමාන අමාත්‍ය විමල් වීරවංශ මහතා වහාම පරික්ෂණයක් ආරම්භ කරනලෙස අදාලඅංශ දැනුවත්කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...