දේශීය පුවත්

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලබාදීමට සුදානම් වූ රාජ්‍ය අමාත්‍ය ධුරය තමන් ප්‍රතික්ෂේප කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.

ඊට කාරණා කීපයක් හේතු වූ බව ගුවන්විදුලි මාධ්‍යක් සමග සංවාදයකට එක් වෙමින් මන්ත්‍රීවරයා පවසා ඇත.

කැබිනට් අමාත්‍යධුරයක් දැරූ තමන් රාජ්‍ය අමාත්‍ය ධුරයක් දැරීමට සුදානම් නොමැති බව ඔහු එහිදී අවධාරණය කර ඇත.

ෆයිසර් මුස්තාෆා මහතා වැඩිදුරටත් පවසා ඇතිතේ තරුණයින්ට අවස්ථාව ලබාදීම සඳහා මෙම තීරණය ගත් බවයි.

ඉදිරියේදීත් තම ප්‍රතිපත්ති මත පිහිටා දේශපාලනයේ නිරත වන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More