දෙදින නිල සංචාරයක් සඳහා අද සවස ්දියාව බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 6.30 ට පමණ ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟා වූ බව විදෙස් ප්‍රවෘත්ති වාර්තා කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ගුවන් තොටුපොළට පැමිණ සිටි අතර ඉන්දියාවේ සාම්ප්‍රදායික බෙරවාදන මධ්‍යයේ ජනාධිපතිවරයා පිළිගෙන ඇත.



ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...