ශ්‍රී ලංකා පොදුජණ පෙරමුණයට බලය හිමි අනුරාධපුර දිස්ත්‍රිකයේ කැකිරාව පළාගල ප්‍රදේශිය සභාවේ 2020 අය වැය පරාජයට පත්විය. සභාපති ආර්. ඒ්. වික්‍රමසිංහ මහතා ඊයේ (12දා) 2020වෙනුවෙන් අය වැය යොජනා ඉදිරිපත්කළ අතර ඒක්සත් ජාතික පක්ෂය ජනතා විමුුුක්ති පෙරමුණ හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්...
වෙනත් රටවලින් ඉන්දියාවට පැමිණි සරණාගතයන්ට එරට පුරවැසිභාවය ලබා දෙන පනත ඉන්දීය පාර්ලිමේන්තුවේදි සම්මත වුනා. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ පාලක භාරතීය ජනතා පක්ෂය විසින් ඉදිරිපත් කළ මෙම පනතින් සරනාගත මුස්ලිම් ප්‍රජාව නොසලකා තිබේ. මේ අනුව අනවසර මුස්ලිම් සංක්‍රමණිකයන්ට මෙම පනතින් ඉන්දියාවේ වැට බ...
ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට විරෝධය පළ කරන අන්තවාදීන්ගෙන් ජනාධිපතිවරයාට විශාල තර්ජනයක් එල්ල වන බව විදුලිබල රාජ්‍ය ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි. මත්ද්‍රව්‍යවලින් පාසල් දරුවන් බේරාගැනීමට පාතාල ක්‍රියාකාරකම් සහ ත්‍රස්තවාදය නැවැත්වීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ හේතුවෙන් විරුද්ධවාදීන් ඔහුට හ...
පසුගිය ජනාධිපතිවරණ සමයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සියලු පොලිස් නිලධාරීන්ගේ සංයුක්ත දීමනාව රුපියල් 20,000 දක්වා සති දෙකක් ඇතුළත ඉහළ දමන බවට වේදිකාවලදී කළ ප්‍රකාශය සියලු පොලිස් නිලධාරීන් නොමග යැවීම සඳහා කළ ප්‍රකාශයක් බව හෙළි වී තිබේ. හිටපු මුදල් අමාත්‍ය මංගල...
ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහතාට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර ඇති ප‍්‍රධාන චෝදනාව වී ඇත්තේ ඇමරිකාව විසින් සටන් නතර කිරීම සඳහා කළ යෝජනාවට එකඟ නොවී ත‍්‍රස්තවාදය කුඩුපට්ටම් කරන බවට ප‍්‍රකාශ කිරීම බව අනාවරණය වී ඇත. මේ හැර කොටි රූපවාහිනි නිවේදිකාවක් යැයි කියන ඉසිප‍්‍රියා ඝාත...
ඇමැතිවරුන්ගේ විෂය පථයන් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කර ඇතත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කිසිදු අමාත්‍යාංශයකට යටත් කර නොමැත. පසුගිය ආණ්ඩුව සමයේ එය සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයට ආයෝජන මණ්ඩලය යටත් කර තිබිණි. එහෙත් මෙවර එය මුදල් ආර්ථික ප්‍රතිපත්ති හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයට හෝ ආය...
පැහැරගැනීමට ලක්වූ බව පැවසෙන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තිය මේ වනවිට අසනීප තත්වයෙන් පසුවන හෙයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇයගෙන් ප්‍රකාශ ලබා ගැනීමේදී එය මෙරට ස්විට්සර්ලන්ත තානාපතිවරයාගේ නිල නිවසේදී සිදුකරන ලෙසට ඇයගේ නීතීඥවරු සිදුකළ ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කළේය. ...
හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ගේ සමීපතමයෙකු මහරගම අපේක්ෂා රෝහලේ නම් විකුණමින් රුපියල් කෝටි සීයක මුදලක්ක් එක්රැස් කිරීමේ ජාවාරම්ක නිරත වන බව අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා ප්‍රකාශ කරයි’ මෙම ජාවාරම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිවරණය ඉල්ලා සිටින බවත් ඔහු අද කොළඹදී ...
ගෙවුණු සතිය තුළ වැලිජාවාරම් කරුවන් මහා පරිමාණයෙන් වැලි කැපීම හේතුවෙන් යාපනය කයිට්ස් ප්‍රදේශයේ ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇත. යාපනය කයිට්ස් දුපතේ වැලි ජාවාරම්කරුවන් පිරිසක් හා ප්‍රදේශවාසීන් අතර ගැටමුක් හටගෙන ඇති අතර වැලි ප්‍රවාහනය කිරීමට භාවිතා කරන ලද ට්‍රැක්ටර් රථයක්ද ගිනි තබා විනාශ කර ඇත...
වසර 10කට පසු පාකිස්තානයට ටෙස්ට් කි‍්‍රකට් වසන්තය උදා කරමින් ශි‍්‍ර ලංකාව ලෝකයට බලවත් පණිවිඩයක් ලබාදුන් බව පාකිස්තාන කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ප‍්‍රධානී එෂාන් මානි පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සදහන් කළේ සිය රට අපහසුතාවලට ලක්වූ බොහෝ අවස්ථාවලදී ශී‍්‍ර ලංකාව ඊට උපකාර කිරීමට ඉදිරිපත්වීම සම...
රජය සතු ව්‍යවස්ථාපිත ආයතන සහ පූර්ණ වශයෙන් රජය සතු රාජ්‍ය සමාගම්වල සේවක මණ්ඩල වලට 2019 වසර සඳහා ප්‍රසාද දීමනා ලබාදීම මහා භාණ්ඩාගාරය විසින් අනුමත කර ඇත. සියලු අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය සමාගම්වල ප්‍රධානීන් සහ රජයේ සියලු ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් වෙත මහා භාණ්ඩාගාරය විසින් මේ සම්බන්ධයෙන් චක...
පසුගිය ආණ්ඩුව මගින් සිදු කරන ලද දේශපාලන පළිගැනීම් ගැන පුළුල් ලෙස සොයා බලා එමගින් අසාධාරණ පත්වූ සියලු දෙනාටම සාධාරණය ඉටු කිරිම සඳහා පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මෙය ක්‍රියාත්මක වේ. පසුගිය ආණ්ඩුව සමයේදී විවිධාකාරයෙන් ...
රටේ මාධ්‍ය නිදහසට තම පාලන කාලයේ දී කිසිඳු බලපෑමක් එල්ල නොවන බවට ස්ථීර වශයෙන්ම සහතික වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඕනෑම සාධාරණ විවේචනයකට ඉඩ ඇති අතරම රටට සහ රටේ කීර්තිනාමයට හිතකර මාධ්‍ය මෙහෙවරක නිරත වෙමින් මාධ්‍යයෙන් රටට වියයුතු වගකීම් ඉටුකිරීමට සියලු මාධ්‍ය ආයතන කටයුතු කරනු ඇතැයි තම...
පැහැරගෙන ගොස් තර්ජනය කළ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාවට එළැඹෙන 17 දා තෙක් රටින් පිටවීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළේය. ඇයට එරෙහිව අද දින දක්වා රටින් පිටවීම තහනම් කිරීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණ අතර එම තහනම මෙසේ නැව...
උසස්පෙළ සිසුන් සරසවි වරම් ලබාගැනීමේදී සළකා බලන Z Score ක්‍රමය සමාලෝචනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව දැනට සලකා බලන 40%ක කුසලතා පදනම ඒ ආකාරයෙන්ම තබා ගනිමින් දිස්ත්‍රික් කුසලතාවයෙන් සලකා බලන සියයට 55 වෙනුවට පාසල් පදනමක් යොදා ගැනීමටත් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව ජීව ව...
සිංහල මව්වරුන් වදභාවයට පත් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඞ් ෂාෆිට එරෙහිව සිදුකරන විමර්ශනය කිරීමට නව පරීක්‍ෂණ කණ්ඩායමක් පොලිස්පතිවරයා විසින් පත් කර ඇත. මේ අතර සිංහල මව්වරුන් වදභාවයට පත් කළ බවට චෝදනා ලැබ සිටින කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් එරෙහ...
පසුගිය රජය සමයේ යට ගසා තිබුණු බව කියන ප්‍රබල දේශපාලනඥයන් කිහිපදෙනකුගේ දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධ ලිපිගොනු කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානයට යොමු කිරීමට, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් කටයුතු කර ඇත. මෙම ලිපිගොනු අයත් වන්නේ සෞඛ්‍ය, ධීවර, අධ්‍යාපන, විදුලිබල, මහවැලි ප්‍රවාහන...
ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිබඳව අධ්‍යනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත් කර බව ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කළේය. එම කමිටුවට පත් කර ඇති පුද්ගලයන් නිසා ඒ ගැන විශ්වාසය තැබිය හැකි බව ද ඇමැතිවරයා පවසයි. අදාළ ගිවිසුම සම්බන්ධයෙන...
ස්විස් තානාපති කාර්යාලයේ කාන්තාව සම්බන්ධ කරගෙන ගොතන ලද කුමන්ත‍්‍රණය කවුරුන් කළත් මහා මෝඩ ක‍්‍රියාවක් බව තමා පිළිගන්නවා යැයි එක්සත් ජාතික පක්‍ෂ කැලණිය හිටපු සංවිධායක බෙවන් පෙරේරා මහතා පවසා පැවසීය. ප‍්‍රශ්නය - මෙම සිද්ධියට සම්බන්ධ කාන්තාව ඔබේ පුතාගේ බිරිඳ කියා කතාවක් තියෙනවා. ඒ ගැන මොකද කියන්නේ...
ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනියක පැහැරගෙන ගිය බව කියන සිද්ධිය ස්විස් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්විස් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...