දේශීය පුවත්

පසුගිය ජනාධිපතිවරණ සමයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සියලු පොලිස් නිලධාරීන්ගේ සංයුක්ත දීමනාව රුපියල් 20,000 දක්වා සති දෙකක් ඇතුළත ඉහළ දමන බවට වේදිකාවලදී කළ ප්‍රකාශය සියලු පොලිස් නිලධාරීන් නොමග යැවීම සඳහා කළ ප්‍රකාශයක් බව හෙළි වී තිබේ.

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පොලිස් නිලධාරීන්ගේ සංයුක්ත දීමනාව රුපියල් 20,000 දක්වා ඉහළ දැමීම සඳහා පසුගිය ඔක්තෝබර් මාසයේදී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවකින් අනුමැතිය හිමි වූ බවට කළ ප්‍රකාශය පදනම් කරගනිමින් සජිත් ප්‍රේමදාස පසුගිය ජනාධිපතිවරණ සමයේදී එවැනි පොරොන්දුවක් ලබාදී ඇති බවද වාර්තා වේ.

මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයකු සඳහන් කළේ පොලිස් නිලධාරීන්ගේ සංයුක්ත දීමනාව වැඩිකිරීම පිළිබඳව පසුගිය රජය යටතේ මුදල් අමාත්‍යාංශය කිසිදු අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අනුමත කොටගෙන නොමැති බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More