ඇමැතිවරුන්ගේ විෂය පථයන් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කර ඇතත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කිසිදු අමාත්‍යාංශයකට යටත් කර නොමැත.
පසුගිය ආණ්ඩුව සමයේ එය සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයට ආයෝජන මණ්ඩලය යටත් කර තිබිණි. එහෙත් මෙවර එය මුදල් ආර්ථික ප්‍රතිපත්ති හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයට හෝ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ගැසට් කර නොමැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...