දේශීය පුවත්

ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහතාට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර ඇති ප‍්‍රධාන චෝදනාව වී ඇත්තේ ඇමරිකාව විසින් සටන් නතර කිරීම සඳහා කළ යෝජනාවට එකඟ නොවී ත‍්‍රස්තවාදය කුඩුපට්ටම් කරන බවට ප‍්‍රකාශ කිරීම බව අනාවරණය වී ඇත.

මේ හැර කොටි රූපවාහිනි නිවේදිකාවක් යැයි කියන ඉසිප‍්‍රියා ඝාතනය කළ බව කියන සිද්ධියක් ගැනද චෝදනා පත‍්‍රයේ දක්වා තිබේ.

මේ චෝදනා සඳහා හිටපු කොටි ක‍්‍රියාකාරීන් 10 ක් සාක්‍ෂි දී ඇති අතර ඔවුනට ප‍්‍රංශයේ දේශපාලන රැුකවරණ ලැබී ඇත.

මෙම සාක්‍ෂි බලගතු සාක්‍ෂි බවද චෝදනා ගොනුකළ හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සූකා ප‍්‍රකාශ කර තිබේ.

කමල් ගුණරත්න මහතා මෑතකදී ඔස්ටේ‍්‍රලියාවේ ඉගෙනුම ලබන සිය දියණිය බැලීම සඳහා වීසා අයැදුම් කළත් ඔහු අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බවට මෙරට ඔස්ටේ‍්‍රලියානු තානාපතිවරයා අනතුරු අ`ගවා තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More