දේශීය පුවත්

ශ්‍රී ලංකා ‌පොදුජණ ‌පෙරමුණයට බලය හිමි අනුරාධපුර දිස්ත්‍රිකයේ කැකිරාව  පළාගල ප්‍රදේශිය සභාවේ 2020 අය වැය පරාජයට  පත්විය.

සභාපති ආර්. ඒ්.  වික්‍රමසිංහ මහතා ඊයේ (12දා) 2020‌වෙනු‌වෙන් අය වැය ‌යොජනා ඉදිරිපත්කළ අතර  ඒක්සත්  ජාතික පක්ෂය ජනතා විමුුුක්ති ‌පෙරමුණ හා  ශ්‍රි ලංකා ‌පොදුජන ‌පෙරමු‌ණේ  මන්ත්‍රීවරයෙකුද එක්ව මෙම අයවැය පරාජය කළ බව ප්‍රාදේශිය  සභාවේ විපක්ෂ නායක  සුුුුරංග රත්නායක මහතා ‌‌ පැවසිය.

අයවැයට පක්ෂව  ශ්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමුණේ මන්ත්‍රීවරුන්  5ක් හා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් ‌2ක්  ඡන්දය ලබා දි ඇති අතර

වික්ෂව  එක්සත් ජාතික පක්ෂයේ මනත්‍රීවරුන් 6ක්,  ජනතා විමුක්ති ‌පෙරමුණේ මන්ත්‍රීවරයා හා ශ්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමුණේ මන්ත්‍රීවරයකේ ඡන්දය ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More