පසුගිය රජය සමයේ යට ගසා තිබුණු බව කියන ප්‍රබල දේශපාලනඥයන් කිහිපදෙනකුගේ දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධ ලිපිගොනු කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානයට යොමු කිරීමට, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් කටයුතු කර ඇත.
මෙම ලිපිගොනු අයත් වන්නේ සෞඛ්‍ය, ධීවර, අධ්‍යාපන, විදුලිබල, මහවැලි ප්‍රවාහන ඇතුළු අමාත්‍යාංශ කිහිපයකටය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...