වෙනත් රටවලින් ඉන්දියාවට පැමිණි සරණාගතයන්ට එරට පුරවැසිභාවය ලබා දෙන පනත ඉන්දීය පාර්ලිමේන්තුවේදි සම්මත වුනා.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ පාලක භාරතීය ජනතා පක්ෂය විසින් ඉදිරිපත් කළ මෙම පනතින් සරනාගත මුස්ලිම් ප්‍රජාව නොසලකා තිබේ.
මේ අනුව අනවසර මුස්ලිම් සංක්‍රමණිකයන්ට මෙම පනතින් ඉන්දියාවේ වැට බැදීමට අගමැති මෝදි කටයුතු කර තිබේ. ලෝක් සභාවේදී මෙම පනතට පක්ෂව ඡන්ද 125 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 105ක් පමණයි.
නරේන්ද්‍ර මෝදි සැළකෙන්නේ ඉන්දීය මහ ජාතිය වන හින්දු ජාතිකයන්ගේ ඡන්දයෙන් බලයට පත් වූ නායකයෙක් ලෙසය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...