හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ගේ සමීපතමයෙකු මහරගම අපේක්ෂා රෝහලේ නම් විකුණමින් රුපියල් කෝටි සීයක මුදලක්ක් එක්රැස් කිරීමේ ජාවාරම්ක නිරත වන බව අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා ප්‍රකාශ කරයි’
මෙම ජාවාරම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිවරණය ඉල්ලා සිටින බවත් ඔහු අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පවසයි.
රාජිතගේ හිතවතෙක් සිදුකරන කෝටි ගණනක වංචාවක් ගැන අපේක්ෂා රෝහලෙන් හෙළිදරව්වක්
රාජිතගේ හිතවතෙක් සිදුකරන කෝටි ගණනක වංචාවක් ගැන අපේක්ෂා රෝහලෙන් හෙළිදරව්වක්
Gepostet von Hiru News am Donnerstag, 12. Dezember 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...