පැහැරගැනීමට ලක්වූ බව පැවසෙන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තිය මේ වනවිට අසනීප තත්වයෙන් පසුවන හෙයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇයගෙන් ප්‍රකාශ ලබා ගැනීමේදී එය මෙරට ස්විට්සර්ලන්ත තානාපතිවරයාගේ නිල නිවසේදී සිදුකරන ලෙසට ඇයගේ නීතීඥවරු සිදුකළ ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කළේය.
ඒ එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව වැඩිදුර වාර්තාවක් අද පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි.
දීර්ඝ වූ ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියගේ රට ගමන් තහනම
දීර්ඝ වූ ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියගේ රට ගමන් තහනම
Gepostet von Hiru News am Donnerstag, 12. Dezember 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...